Reload
Language: English தமிழ்

Honor සමාගමෙන් Game Pre-Update එකක්

Tech News මසකට පෙර 17165 Views

Honor සමාගම mobile gaming users වෙනුවෙන්  Game Pre-Update  නමින් නව feature එකක් හදුන්වා දී ඇත. මෙය flagship smartphone වලට එන feature එකකි. මෙය ක්‍රියාත්මක වන ආකාරය සරලය. පරිශීලකයා විසින් Games සෙල්ලම් නොකරන අවස්තාවලදී, Game එකෙහි updates සහ game එක සඳහා අවශ්‍ය විවිධ resources, background එක තුල ස්වයන්ක්‍රියව download කර ගන්නා අතර , එම නිසා මීළඟ වර ගේම් එක open කරන විට loading screens හෝ manual update screens කිසිවක් නැතුව සෘජුවම play කිරීමේ හැහියාව හිමි වේ.

Gaming performance, start-up time, stability මෙමගින් වැඩි වන අතර Honor පවසන පරිදි, මේ tech එක AI-based resource scheduling system එකකින් power වන අතර දුරකතනයේ battery life, data usage, performance impact වැනි දෑ optimize කර background updates ආරක්ෂිතව සහ කාර්යක්ෂම ලෙස මෙහෙයවනු ලැබේ. මේ විශේෂාංගය සක්‍රිය කරගන්න, Honor App Store එකෙහි Game Center විවෘත කර My Profile > Settings > Automatic Updates යන අතරින් Wi-Fi only හෝ mobile data options සකස් කරගැනීමට හැකි අතර දැනට මේ feature එක Honor flagship series වලට ලබා දෙමින් පවතී.

දිර්ගකාලිනව, Honor ආයතනය, mobile gamers ලා සඳහා “zero-wait gaming experience” එකක් දීම සඳහා software-based (මෘදුකාංග මත පදනම් වූ) accelerator feature එකක් ලෙස සකස් කරමින් පවතී.

Honor Flagship smartphone Game Pre-Update

Comments (16)

Please login to comment

Loading comments...