ලෝකයේ වැඩිම දෙනෙක් යන වෙබ් අඩවි
ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන වෙබ් අඩවි 10 ගැන අපි කතා කරමු . 2025 ජුනි මාසය වන විට තිබෙන දත්ත මත පදනම් වී මේ ලිපිය සකසන අතර මෙහි වැඩි තැනක් සුපුරුදු පරිදි social media කිහිපයකට හිමිවී ඇති අතර එක් ස්ථානයක් AI Tool එකකටත් හිමිවීම විශේෂත්වයකි .
අංක 10 : Yahoo (Japan)
අංක 9 : Reddit
අංක 8 : Wikipedia
අංක 7 : Whatsapp
අංක 6 : X (Twitter)
අංක 5 : ChatGPT
අංක 4 : Instagram
අංක 3 : Facebook
අංක 2 : YouTube
අංක 1 : Google
Comments (0)
Join the conversation — share what you think about this post.
Login to comment