ලංකාවට Starlink නොමිලේ
ගංවතුර සහ අයහපත් කාලගුණ තත්වය නිසා ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් අසරණ වී ඇති පසුබිමක, ශ්‍රී ලංකාව සඳහා දෙසැම්බර් මාසය අවසාන වන තෙක් නොමිලේ Starlink භාවිතා කිරීමට අවශ්‍ය පසුබිම එම ආයතනය විසින් සපයාදී ඇත . මේ වන විටත් Starlink භාවිතා කරන පාරිභෝගිකයින් හට දැනටමත් ඒ සඳහා අවශ්‍ය credits ලබා දීම සිදුවී ඇති අතර, ගෙවීම් මගහැරීම නිසා disconnect වී ඇති පරිශිලකයින්ටද මෙම credit ලැබීමත් සමග නැවත මෙම කාලය තුල සාමාන්‍ය පරිදි Starlink භාවිතා කිරීමට අවස්තාව ලැබෙනු ඇත .

මෙම credits මේ වන විටත් billing tab එක තුල දැකගත හැකි අතර, මීළඟ මාසික බිල්පත, මෙම credits හරහා පියවීම සිදුවේ.

Comments (4)
Join the conversation — share what you think about this post.
Login to comment