SL Geek වෙත සාදරයෙන් පිළිගමු..

2016 වසරේ සිට වීඩියෝ දහස් ගණනකින් SL Geek සමග අපි හමු වුනා . Technology, Programming, aviation, science වගේ විවිධ පැති කඩවල් විශාල පරමානයක් ගැන අපි කලින් කතා කරලා තියනවා .
SL Geek Blog එක මින් පෙර අවස්ථා කිහිපයකදී සකස් කලත් නිතර update කිරීමට හැකියාවක් තිබුනේ නැහැ . ඒ නිසා SL Geek Team එකේ අපි අද ඉදන්, වීඩියෝ වලට අමතරව හැමෝටම කියවන්න ලේසි වෙන විදියේ ලිපි හරහා ඔයාට සමීප වෙන්න හිතුවා .
SL Geek Family එකට මේ වෙද්දී මිලියනයකට අධික පිරිසක් එකතු වෙලා ඉන්න එක අතිශය සතුටට හේතුවක් . ඉතින් ඔයාල හැමෝටම අද සිට slgeek.lk හරහා වගේම mobile app එක හරහා tech news, reviews, science related articles වගේ ගොඩක් දේවල් එකම තැනකින් කියවන්න වගේම update වෙන්නත් හැකියාව ලැබෙනවා . සුපුරුදු පරිදි අදත් SL Geek එක්ක එකතු වූ ඔයාල හැමෝටම ස්තුති වන්ත වෙනවා වගේම ඔයාලගේ ඒ ආදරේට අපි ගොඩාක් ආදරෙයි ආදරෙයි .
Team SL Geek