Microsoft සේවකයින් 6000 ඉවත් කෙරේ
Microsoft සමාගම සැලකිය යුතු සේවක කප්පාදුවක් සිදු කර ඇති අතර එය ගෝලීය ශ්‍රම බලකායෙන් 3% ක් පමණ වේ.සේවකයන් 6, 000 ක් පමණ සේවයෙන් ඉවත් කර ඇත.AI තාක්ෂණයේ ආක්‍රමණශීලී බලපෑම මීට හේතු වී ඇත.
බලපෑමට ලක් වූවන් අතර Microsoft හි ආරම්භක Al අධ්‍යක්ෂක ලෙස සේවය කර Gabriela de Queiroz සිටීම විශේෂත්වයකි..Microsoft නිල වශයෙක් ඔවුන් සේවක කප්පාදුවට මූලික වුන Al Tools ලැයිස්තු ගත නොමැති අතර ප්‍රසිද්ධ ප්‍රකාශ පතනම්ව ගත් කල ඒ අතරට Microsoft Copilot Suits (in Microsoft 365), GitHub Copilot, Dynamics 365 with copilot, Power Platform with Al Builder බව සැලකේ.
Comments (0)
Join the conversation — share what you think about this post.
Login to comment