iOS 26 අලුත් දේවල්
Apple ආයතනය WWDC 2025 හිදී iOS 26 සංස්කරණය නිකුත් කළේය . iOS 26 හි design එක බොහොමයක් දුරට විදුරු (Glass) ස්වරුපයක් ගන්නා අතර එය apple ආයතනය liquid glass ලෙස හඳුන්වයි .

Comments (0)
Join the conversation — share what you think about this post.
Login to comment