Home Tech Videos Programming Aviation

Coinbase Cyber ප්‍රහාරය

Tech News දින 6 කට පෙර

ලෝකයේ ප්‍රමුඛතම crypto සමාගමක් වන කොයින්බේස් (Coinbase) පසුගියදා සිදුකළ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ($400m / රුපියල් බිලියන 120කට ආසන්න වටිනාකමක) දක්වා වියදම් පවතින බව සමාගම වාර්තා කරයි.

සමාගම සඳහන් කළේ, සමාගමේ කාණ්ඩයක් වූ සේවකයන් සහ කොන්ත්රාත්කරුවන් වෙත මුදල් ගෙවා, ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ලබාගෙන තිබේ.  මෙම ප්‍රහාරය හෙළිදරව් වීමෙන් පසු, කොයින්බේස් සමාගමේ කොටස් මිල 4.1%කින් පහත වැටී ඇත.      

සයිබර් අපරාධකරුවන්ට පාරිභෝගික තොරතුරු ලබාදුන් සේවකයන් සේවයෙන් ඉවත්කරනු ලැබූ බවත් සමාගම තහවුරු කරයි. මෙම ප්‍රහාරය සිදුවූයේ, Coinbase සමාගම S&P 500 දර්ශකයට ඇතුළත් වීමට දින කිහිපයකට පෙරය.

coinbase crypto cyber attack hack