සුභ දවසක්,

ගොඩක් කාලෙකින් WordPress පාඩමක් ලියන්නේ, අපි කලින් කරපු  WordPress පාඩම් ටික

WordPress හැදින්වීම – පාඩම් මාලාව #
WordPress installation to Cpanel Domain #2පාඩම් මාලාව
WordPress website එකක් හදමු #3පාඩම් මාලාව
CSS භාවිතයෙන් Powered By WordPress Remove කරම
WordPress වෙබ් අඩවිය වේගවත් කරගන්න, #පාඩම් මාලාව
Image Optimize කර WordPress වේගවත් කරගමු #Website Speed Tip
Hotlink Protection Configure කිරීම හා එහි වාසි #Website Speed Tip
Gzip Compression හදුනා ගනිමු #භාවිතා කරමු #Website Speed Tip
Free SSL Certificate එකක් ඔබගේ වෙබ් අඩවියට Setup කරගන්නා අයුරු. පියවරෙන් පියව

‌ අද අපි බලමු ඔයාගේ WordPress වෙබ් සයිට් එක Google Analytics එක්ක එකතු කරන්නේ කොහොමද කියලා. Google Analytics කියන්නේ දැනට තියෙන නොමිලයේ ලබාදෙන Powerful ම Website Analytics tool එක. ගූගල් ප්‍රොඩක්ට්ස් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

Google Analytics තුළින් මෙන්න මේ දේවල් ඔයාට බලාගන්න පුළුවන්

Google Analytics reports, in real-time, in your dashboard screen:

  • Real-time number of visitors
  • Real-time acquisition channels
  • Real-time traffic sources details

Google Analytics Reports

The Google Analytics reports you need, on your dashboard, in your All Posts and All Pages screens, and on site’s frontend:

  • Sessions, organic searches, page views, bounce rate analytics stats
  • Locations, pages, referrers, keywords, 404 errors analytics stats
  • Traffic channels, social networks, traffic mediums, search engines analytics stats
  • Device categories, browsers, operating systems, screen resolutions, mobile brands analytics stats

In addition, you can control who can view specific Google Analytics reports by setting permissions based on user roles.

Google Analytics Tracking

Installs the latest Google Analytics tracking code and allows full code customization:

  • Universal Google Analytics (analytics.js) tracking code
  • Global Site Tag (gtag.js) tracking code
  • Enhanced link attribution
  • Remarketing, demographics and interests tracking
  • Page Speed sampling rate control
  • User sampling rate control
  • Cross domain tracking
  • Exclude user roles from tracking
  • Accelerated Mobile Pages (AMP) support for Google Analytics
  • Ecommerce support for Google Analytics

User privacy oriented features:

  • IP address anonymization
  • option to follow Do Not Track (DNT) sent by browsers
  • support for user tracking opt-out

පලමුව Google Analytics Account එකක් හදාගන්න. ඔයාගේ Google Account එකෙන්ම ලොග් වෙන්න පුළුවන්. 

Go to Google Analytics >>

Google Analytics වලට ලොග් උනාට පසුව Admin > Account > Create Account ක්ලික් කරන්න.

ඉන් පසු ඔයාගේ වෙබ් සයිට් එකේ data හා Time Zone එක ඇතුලත් කරලා Get Tracking ID කියන එක ක්ලික් කරන්න.

‌දැන් ඔයාගේ වෙබ් සයිට් එක Google Analytics වෙත ඇතුලත් කර අවසන්. දැන් තියෙන්නේ ඔයාගේ Google Analytics Tracking ID එක ඔයාගේ වෙබ් එකට ඇතුලත් කරන එකයි.

දැන් ඔයාගේ WordPress Admin Panel එකට යන්න.

Plugins ගිහින් Google Analytics කියලා සර්ච් කරලා මේ Plugin එක Install කරගෙන Active කරගන්න.

‌Active උනාට පස්සේ ඔයාගේ WP admin panel එකේ වම් පස පහලින් ඇති Google Analytics වෙත යන්න.

‌Google Analytics > General Settings ගිහින් Authorize Plugin Button එක ක්ලික් කරන්න.

‌ Analytics Plugin එක ඔයාගේ Google Account එකත් එක්ක Authorize කරන්න. ඒ සදහා Get Access Code ක්ලික් කරන්න. එවිට අලුත් වෙබ් ටැබයක් ඕපන් වෙයි.

දැන් ඔයාගේ ගූගල් අකවුන්ට් එක අවසර ඉල්ලයි මේ plugin එකත් එක්ක Google Analytics සම්බන්ධ කරන්නද කියලා. ඒකට අවසර දුන්විට ඔයාට ලැබෙයි Access Code එකක්.

ඉහත කේතය copy කරගෙන WordPress Plugin එකේ paste කරලා Save Access Code ක්ලික් කරන්න.

දැන් ඔයා සාර්ථකව ඔයාගේ වෙබ් එකට Google Analytics සම්බන්ධ කරගෙන අවසන්. පහල Save Button එකක් තියෙනවා. ඒකෙන් සේව් කරන්න.

All Are Done!

‌Wp Dashboard එකෙන් වගේම Google Analytics වෙත ලොග් වෙලා ඔයාගේ වෙබ් සයිට් එකට අදාල Traffic Report එක බලන්න පුලුවන්. එම දත්තයන් භාවිතා කරලා වෙබ් එක වැඩිදියුණු කරගන්න.

එහෙනම් නැවත ලිපි‍යකින් හමුවෙමු!

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now