Windows 11 – අලුත් වුන දේවල්

Windows 11 ගැන දැනට දැනගන්න ලැබෙන විස්තර අනුව සුපිරිම මෙහෙයුම් පද්දතියක් වෙනවා නොඅනුමානයි. UI එකේ සිට animations දක්වා ලොකු වෙනස් කම් විශාල ප්‍රමාණයක් බලාගන්න පුළුවන්. මේවා ගැන අපි මේ ලිපියෙන් කතා කරමු. කලින් ලිපියේදී කළා කොහොමද windows 11 download සහ install කියලා. ඒ ලිපිය මෙතනින් ගිහින් බලන්න. (1) අලුත් icons ගොඩක් updates වලදී වගේ icons … Continue reading Windows 11 – අලුත් වුන දේවල්