හැමෝටම සුභ දවසක්.

ඔයාලා දන්නවා Windows 10 Os එකේ Logon background එක අපිට වෙනස් කරන්න Default option එකක් දීලා නෑ., Default එන background එකමයි හැමදාම තියාගන්න වෙන්නේ.ඒත් මේ Application එක Use කරලා ඔයාට කැමති background එකක් දාගන්න තිබුනොතින් කොහොමද? ලොකු වෙනසක් දැනේවි, මේක පොඩි ටූල් එකක්. හරිම ස‍රළ UI එකක් තියෙන්නේ. ඒ නිසා ක්ලික් දෙක තුනකින් අපිට මේ අපි හැමදාම දකින Background එක වෙනස් කරගන්න පුළුවන්. හරි ටූල් එක පහලින් Download කරගන්නකෝ.

ඩවුන්ලෝඩ් කරගත්තු zip එක extract  කරගන්න.

Win10BGChanger1.2.1 >> GUI මේ පාත් එකේ තියෙන W10 Logon BG Changer කියන Application එක ඩබල් ක්ලික් කරන්න.එවිට UI එක ඕපන් වේවි.

ඔයාලට දැකගන්න පුළුවන් Default logon background එක තියෙනවා. මම කොල පාට ඊතලයකින් දක්වලා තියෙන icon එක ක්ලික් කරලා ඔයාට background එකට image එකක් දාන්න පුළුවන්.

ඔයාලට දැකගන්න පුළුවන් අපි තෝරලා දුන්න image එක logon screen එකට වැටිලා තියෙනවා. ඔයාලට පුළුවන් APPLY CHANGERS Button එක ක්ලික් කරලා Apply කරගන්න. දැන් Application එක Close කරලා දාලා බලන්න. logon background එක වෙනස් වෙලා ඇති.

සුභ දවසක්, නැවත ලිපියකින් හමුවෙමු!

අදහස් දක්වන්න

අදහස්

Share your vote!


  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only