ඔබේ වින්ඩෝස් 10 පරිගණකයේ සියළුම සැකසුම් එකම තැනකට අරගන්න පුළුවන් විදියක් කියලයි කියනනේ. මේකට GodMode කියලා තමා හඳුන්වාදෙන්නේ. මෙතන විශේෂත්වය තමා control පැනල් එකට ගිහින් අවශ්‍ය සැකසුම් හොය හොය ඉන්නේ නැතිව සියළුම සැකසුම් වලට අවශ්‍ය පිවිසුම ලබා දෙන එක.

සියළුම සැකසුම් කිවාම සියල්ල තමා. කරන්න තියෙනනේ මේකයි මුලින්ම ඩෙක්ස්ටොප් එකේ  New Folder එකක් හදන්න. ඕනම තැනක Desktop උණත් ගැටළුවක් නැ.

දැන් ඒක පහත කෝඩ් එක දාලා rename කරන්න .

“GodMode” string: WhateverName.{ED7BA470-8E54-465E-825C-99712043E01C} තද කළු අකුරු තියෙන තැනට ඕනම නමක් දෙන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත.

හරියටම පියවරයන් ෆලෝ කරා නම් පහත ආකාරයට Icon එකක් පේන්න ගනිවී. ඒකත් control පැනල් අයිකන් එක වගේ වුනාට ගොඩක් දේවල් තියෙනවා.

දැන් ඒක ඔපන් කරන්න කෝ.. පේනවද මුළු පරිගණකටයම අවශ්‍ය සියලුම සැකසුම් වල  shortcuts මෙතන තියෙනවා. ඇඩ්මින් ටූල් වල පවා

“GodMode” string: WhateverName.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now