Follow Me
Kushiya
Follow Me

Latest posts by Kushiya (see all)

WhatsApp group call ඔන්න එහෙනම් සෑහෙන කාලෙක ඉදන් අපි හැමෝම බලන් හිටපු වගේම අපි හැමෝටම ගොඩක් අවශ්‍ය වෙලා තිබ්බ WhatsApp group call පහසුකම දැන් අපි හැමෝටම අත්විඳින්න පුළුවන් වෙලා තියෙනවා.වැඩි කතා ඕන නෑ හැමෝම දන්නවනේ WhatsApp කියන්නේ මොකද්ද මොනාද වෙන්නේ වගේම WhatsApp නැති ෆෝන් එකකුත් නැති තරම් නෙහ්.

මුලින්ම WhatsApp 2.18.80 කියන version එකට අප්ඩේට් කරගන්න.දැන් ඉතින් වෙනදා වගේ සාමාන්‍ය විදියට එක්කෙනෙක්ට කෝල් කරන්න.ඒ කෝල් එක ආන්සර් කරාට පස්සේ දකුණු පැත්තේ උඩ කොනින් පෙන (+) සලකුණ ක්ලික් කරලා ඔයාගේ දුරකථන ලිස්ට් එකේ ඉන්න ඕනම කෙනෙක් ඇඩ් කරගන්න පුළුවන්.(මම පහළින් ස්ක්‍රීන් ෂොට්ස් දාන්නම්)

දැනට මේ පහසුකම iOS සහ Android පද්ධති වලට පමණක් සීමා වන අතර group call එකකට සම්බන්ධ විය හැක්කේ 4 දෙනෙකුට පමණයි.

Voice group call වගේම video group call පහසුකමද දැන් WhatsApp වලින් කරගන්න පුළුවන්.

දැන්ම එහෙනම් WhatsApp අප්ඩේට් කරලා මේක ට්‍රයි කරලා බලන්න 😉

 

ඊළග පොස්ට් එකෙන් සෙට් වෙමු!

මම, Kushiya

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now

Please Vote US! logo