සුභ දවසක්!

අද අපි කථා කරන්න යන්නේ ඔබේ iphone එකට නැතිවම බැරි වටිනා ඇප්ස් එකතුවකි, මෙම ඇප්ස් වලින් කිහිපයක් ඔබ දැනටමත් භාවිතා කරනවා ඇති. එහෙත් ඔබ නොදත් ඇප්ස් තියෙනවද බලන්න.

Gmail – ඔබගේ ඊමේල් භාවිතය පහසු කරයි

‌Install Now


Skype – ස්කයිප් වීඩියෝ හා චැට් පහසුවෙන් ඇරඹිය හැකියි.

‌Install Now


Youtube – යූ ටියුබ් ඉතා වේගවත්ව භාවිතා කල හැකියි.

‌Install Now


Instagram – ඔබේ insta ගිණුම සදහා

‌Install Now


viber – ඔබේ viber ගිණුම සදහා

‌Install Now


WhatsApp – ඔබේ whatsapp ගිණුම සදහා

‌Install Now


Facebook – ඔබේ facebook ගිණුම සදහා

‌Install Now


Messenger – ඔබේ facebook ගිණුම සදහා

‌Install Now


Google Duo – ඉතා උසස් වීඩියෝ කෝල් ගැනීමට හැකියි.

‌Install Now


Pocket – මෙය ඩිජිටල් සාක්කුවකි. ඔබට මතක තබා ගැනීමට අවශ්‍යය web url මෙය මතක තබා ගනී. ඉතා ක්‍රමවත් ලෙස භාවිතා කල හැකියි.

‌Install Now


Chrome – safari ඇරුනකොට දැනට ඇති හොදම web browser එකයි

‌Install Now


Gboard –  ඉතා උසස් ගනයේ Keyboard එකකි, Google ආයතනය විසින් ලබා දෙයි.

‌Install Now


Helakuru – ඔබට පහසුවෙන් සිංහල ටයිප් කල හැකි වටිනා කී බෝඩ් එකකි.

‌Install Now


Keepsafe/vault  – ඔබගේ වටින වීඩියෝස් හා පොටෝස් සගවා තබා ගත හැකි සේප්පුවකි.

‌Install Now -Keepsafe


VLC – හොදම ගණයේ video player එකකි

‌Install Now


Shazam – ඔබට රූපවාහිනියේ හෝ ගුවන් විදුලියේ යම් වාදනයක් හෝ ගීතයක් ඇසුණු සැනින් මෙමෙ ඇප් එක ක්‍රියාත්මක කල විගස එම වාදනය හෝ ගීතය ඔබට සැනෙකින් සොයාදෙයි. එම ගීතය පහසුවෙන් දු‍රකථනයට බාගත කරගැනීමට හැක.

‌Install Now


Google Drive/ Dropbox – ඔබගේ දුරකථනයේ storage එක මදිනම් ඔබට මෙම cloud සේවා ඒ සදහා යොදාගන්න පුළුවන්. එමෙන්ම වටින කියන data ආරක්ශිතව තබා ගැනීමටද මෙය උපකාරී වේ. මේ සම්බන්ද අප පළ කල ලිපිය මෙතනින් බලන්න.

‌Install Now - Drive

‌Install Now - Dropbox


imo – වීඩියෝ කෝල්ස් ලබාගැනීමට හැක

‌Install Now


Document 6 – සියළුම වර්ගයේ data file දුරකථනයට බාගත කරගත හැකි අතර, ඔබට ගීත/වීඩියෝස් පහසුවෙන් බාගත කරගත හැකිය.

‌Install Now


Offline – Files and Web Browser – සියළුම වර්ගයේ data file දුරකථනයට බාගත කරගත හැකි අතර, ඔබට ගීත/වීඩියෝස් පහසුවෙන් බාගත කරගත හැකිය.

‌Install Now


Google Maps – ඉතා පහසුවෙන් ඔබ සිටින ස්ථානය හා ගමනාන්තය ලබාගත හැකි, සියලුම පහසුකම් සහිත මැප් සේවාවකි. ගූගල් විසින් සපයනු ලබයි.

‌Install Now


Adobe Scan – ඉතා පහසුවෙන් ඩ්ෘඩ පිටපත් ස්කෑන් කර ගැනීමට හා එඩිට් කරගැනීමට හැකියාව ඇත.

‌Install Now


SL Holiday calendar  – ශ්‍රී ලංකාවේ නිවාඩු දින හා වැදගත් සියළු දේ මෙම සිංහල කැලැන්ඩරය මගින් බලාගත හැක.

‌Install Now


Daily App Advice – Paid apps නොමිලේ ලබාගැනීමට උපකාරී වන ඇප් එකකි. මේ සම්බන්ද පලකල ලිපිය කියවන්න මෙතනින්.

‌Install Now


Yonder Music – ලෝකයේ ලක්ශ ගණන් ගීත එකම තැනකින් බාගත කරගන්න වටින ඇප් එකක්. ඩයලොග් ආයතනය මගින් හදුන්වාදෙන මෙම ඇප් එක මගින් ගීත පහසුවෙන් වාදනය කිරීමට හා  playlist හදාගැනීමට හැකියාව ඇත.

‌Install Now


Shareit – ඔබගේ ඇපල් දුරකථනය සමග Android හෝ පරිගණයක් මගින් file share කල හැකි වටින ඇප් එකකි.

‌Install Now


Boom music player –  ඉතා අනර්ඝ තත්වයෙන් යුත් ශබ්ද ඔබට අත්විදිය හැකි සුපිරි music player එකකි.

‌Install Now


Word – එදිනෙදා භාවිතා කිරීමට සිදුවන Microsoft word මෙමගින් පහසුවෙන් හැසිරවිය හැක.

‌Install Now


Sinhala Dictionary Offline – එදිනෙදා හමුවෙන ඔබ නොදත් ඉංග්‍රීසි වචන වල සිංහල තේරුමද, සිංහල වචන වල ඉංග්‍රීසි තේරුමද පහසුවෙන් බලාගත හැකි වටිනා ඇප් එකකි,

‌Install Now


Music iRocks – මිලියන ගනනින්‍ යුත් ගීත බාගත කරගැනීමට හා වාදනය කිරීමට හැකි ඇප් එකකි,

‌Install Now


Magic Cleaner – ඔබගේ දුරකථනයේ  Cache clear කිරීමට හැකි හා දුරකථනය වේගවත් කරගත හැකි ඇප් එකකි. මේ සම්බන්ද පල කල ලිපිය මෙතනින් බලන්න.

‌Install Now


Battery Life – ඔබගේ බැටරියේ සියළු තොරතුරු මෙම බැටරියෙන් බලා ගත හැකි අතර, බැටරියේ Health එක හා ආයු කාලය මින් ප්‍රදාන වෙයි. මේ සම්බන්ද පල කල ලිපිය මෙතනින් බලන්න

‌Install Now


Snapseed – ඔබ ලබාගන්නා චායාරූප සංස්කරණක කල හැකි ඇප් එකකි.

‌Install Now

 

මීට අමතරව ඔබ දන්න,වැදගත් විය හැකි වෙනත් ඇප්ස් කමේන්ට් කරන් යන්න.  එහෙනම් සුභ දවසක්, නැවත මෙවන් ලිපියකින් හමුවෙමු,

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,