Unlimited Internet ශ්‍රී ලංකාවට ?


විශ්වාස කරන්නට අපහසු යයි ගොඩ දෙනෙක්ට හිතෙන ආරංචියක් තමයි මේ. ඒ තමයි ලංකාවේදී අපිට ඉතාමත් ඉක්මනින් unlimited internet experience කරන්න ලැබෙනවා.

පසුගිය දිනක TRCSL, විදුලි සංදේශ හා නියාමන කොමිසන් සභාව විසින් Facebook පිටුවේ මෙවැනි ලිපියක් පල කරන ලදී.

මෙලෙස සඳහන් කර ඇත්තේ ඉකුත් මාර්තු 1 වෙනිදා සිට අන්තර්ජාල සේවා සපයන්නන් හට unlimited internet packages වල විස්තර TRC ලෙස යොමු කිරීමට නියෝග කර ඇති බවයි. එසේම මේ වන විට එම packages වලට අනුමැතිය ලබාදෙමින් ඇති බවයි.

කෙසේවෙතත් මේ අනුව අප්‍රේල් මාසයේ මෙම පැකේජ ලබාගත හැකි බව සඳහන්.

කෙසේ නමුත් network stability එක වැදගත් වේ. ඒ නිසා data ප්‍රමාණය unlimited වුවද වේගය තව දුරටත් limit වීමට ඉඩ ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ පෙරළිකාර අවස්තාවක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන.

මේ පිලිබඳ වැඩි දුරටත් විස්තර SL Geek Unlimited Internet Video තුලින් දැනගත හැක.

unlimited internet sri lanka , unlimited dialog mobitel airtel hutch packages sri lanka , unlimited reloads , unlimited free data , sinhala


Like it? Share with your friends!

SL Geek

0 Comments

Your email address will not be published. Required fields are marked *