2016 / 06 / 06 පටන් පුරා වසර 6 මුළුල්ලේ සිටම SL Geek යූටියුබ් චැනලයෙන් සහ SLGeek.lk වෙබ් අඩවියෙන් අප උත්සහා කලේ ඔබට ගුණාත්මක බවින් උසස් තාක්ෂණික,අධ්‍යාපනික වීඩීයෝ සහ තොරතුරු ඔබ වෙත සමීප කිරීමටයි. එදින පටන් අද දක්වා රැඳී සිට අපට අපමණ සහයක් සපයන පරීෂීලක ඔබ අපට සම්පතකි. මින් ඉදිරියටත් අප Youtube චැනලය සමග සහ SLGeek.lk වෙබ් අඩවිය සමග ඔබ රැඳී සිටී යැයි අප කණ්ඩායම විශ්වාසය කරමු.
ස්තූතියි.
Leave a Reply