හැමෝටම තියෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක අනිවාරෙන් තිබිය යුතු ඇප්ස් කිහිපයක් තිබෙන බවඔබ දන්නවාද?.මේ දේ ඔයාල හැමෝටම වැදගත් වේවි.අපි හැමෝම ලඟ Android Smartphone එකක් තියෙනවනි.ඉතින් අපේ phone එක optimize කරගන්න විව්ද apps වර්ග Google Play තුල දැක බලාගන්න පුලුවන්.ඒ අතරින් වඩාත් සුවිශේෂී ඇප්ස් කිහිපයකි.මම අද ඒවා ඔබ තුලට ගෙන එන්නම්.

1.Clean Master

මෙම Application එක ප්‍රසිද්ධ Application එකකි.මෙය ඔබ අතරට මීට පෙර පැමිණ තිබිය හැක.නමුත් මේ අතරින් නොදන්නා අය පිළිබඳව දෙන ලද ලිපියකි.හොඳයි මේ ඇප් එකෙන් පුලුවන් phone එකේ Cache Clear කිරීම වැනි දේ කරන්න.ඉතාමත් සරල Application එකක්.ඔයාගෙ ෆෝන් එකේඉඩ මදි වෙන්න පුලුවන් යම් කිසි අවස්තාවක ඉතින් ඒ දේ වෙන්න ප්‍රදානම හේතුව වෙන්නෙ cache පිරී තිබීමයි.මෙම ගැටලුව නිරාකරණය කිරීමට වැදගත් වන හොඳම application එක මෙය වේ.මෙහි පළමු වරට release වන්නේ September 21, 2012 යන දිනය.මෙහි පලමු සංස්කරණය වන්නේ V2.5 වේ.එවකට මෙහි file size එක වන්නේ 1.5mb වැනි ප්‍රමාණයක් ය.මෙය බාගත කරගැනීම සඳහා පහත Link එක උපයෝගී කරගන්න.මිලියන 500ට ආසන්න ප්‍රමාණයක් මෙම Application එක අද වන විට භාවිතා කරයි

Install Now

2.CPU-Z

මෙම Application එකෙන් අපිට අපගේ Phone එක ගැන සියලුම විස්තර දැනගන්න පුලුවන් උදාහරණයක් විදියට Cpu,Gpu,Gpu rendering වැනි සියලු දෑ දැන ගත හැක.මෙහි පළමු සංස්කරණය release වන්නේ March 27, 2014 යන දිනය.මෙහි පළමු version එක වන්නේ 1.7ය.
අද වන විට මෙය මිලියන 10 කට අදික ප්‍රමාණයක් බාවිතා කරයි මෙය බාගත කරගැනීම සඳහා පහත ලින්ක් එක උපයෝගී කරගත හැක.

Install Now

3.Picsart

ෆොටෝ editing වල නිරත වන ඔබ සඳහා මෙම ඇප් එක සුවිශේෂී වූවකි.මෙය Adobe Photoshop තරම්ම වේ.Photoshop යනු pc version එකක් වුවත් මෙම App එක Android Smartphone එකට Install කරගත හැක මෙහි පලමු සංස්කරණය release වන්නේ April 25, 2014 දිනය.මෙහි පළමු වන වර්ශන් එක වන්නේ 4.2.2 වේ.මෙම ඇප් එකද පහල link එකෙන් බාගත කල හැක

Install Now

4.Google Translate

මෙම Application එක අත්‍යාවශ්‍යම අංගයකි.මෙයින් අපට ලොව ඇති ඕනෑම භාශාවකින් type කර එය ක්ෂණික ව ලොව ඇති ඔනෑම භාශාවකට පරිවර්තනය කළ හැක.මෙහි මුල්ම සංස්කරණය release වන්නේ Mar 13, 2014
දිනය.මෙහි පලමුවන version එක වන්නේ 3.0.5ය.මෙය බාගත කරගැනීම සඳහා පහත ලින්ක් උපයෝගී කරගන්න

Install Now

5.Apptoide

මෙම ඇප්ලිකේශන් එක බොහෝ උපකාරී වේ.Google Play තුල ඇති Paid Applications හෙවත් ගෙවීමක් කර ලබාගත හැකි Applications වලින් Applications බොහෝමයක් මෙම Application එක මඟින් නොමිලේ ලබා දේ.මෙම ඇප්ලිකේශන් එකෙහි මුල්ම සංස්කරණය release වන්නේ January 14, 2014 දිනය.මෙහි පලමු වර්ශන් එක වන්නේ 3.0.0 වේ.මේම ඇප් එක බාගත කරගැනීම සඳහා පහත ලින්ක් උපයෝගී කරගන්න

Install Now

ආයෙමත් ලිපියකින් හමුවෙමු.කමෙන්ට් කරන්න ශෙයා කරන්න ප්‍රශ්න අහන්න.සුබ දවසක් වේවා!

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,