SL Geek – Telegram Group

SL Geek Telegram සමුහය වෙත සාදරයෙන් පිළිගනිමු. 100% SL Geek හරහා ක්‍රියාත්මක වන එකම telegram සමුහය මෙය වන අතර තාක්ෂනය ගැන කතා කිරීමේ අරමුණෙන් මෙම සමුහය සකස් කරන ලදී. මෙහිදී තාක්ෂණික කරුණු, ගැටළු, Programming සම්බන්ද දේවල් වැනි දෑ පිලිබඳ කතා කිරීමට සම්පුර්ණ නිදහස පවතී.

සමුහයේ නීති පහත පරිදි වේ….

  • සියලුම සාමාජිකයින් හට ගරු කල යුතු අතර මාතෘකාවට අදාළ කරුණු පමණක් සමුහය තුල කතා කල යුතුය.
  • සියලුම ආකාරයේ Links promote කිරීම තහනම් වේ. (ගැටළුවක් යොමු කිරීමේදී අත්‍යවශ්‍යමනම් පමණක් පුළුවන්)

ඉහත නීති වලට එකඟ විය හැකි නම් පහතින් telegram සමුහය සමග එකතු විය හැක.