Shorts , එනම් කෙටි portrait වර්ගයේ වීඩියෝ මේ වන විට අන්තර්ජාලය තුල අතිශයින්ම ජනප්‍රිය දෙයකි. Tiktok ලැබූ ප්‍රසිද්දියෙන් පසුව Facebook, Instagram (Reels) මෙන්ම YouTube ද මේ සඳහා අවශ්‍ය වෙනස් කම් තම platforms තුල සිදුකරමින් short videos සඳහා අවස්තාව ලබාදුනි. මේ වන විටත් YouTube shorts කෙමෙන් වර්ධනය වෙමින් පවතින් අතර මෙය Tiktok ද අභිවවනු ඇති බොහෝ දෙනා මත පල කරයි.
පසුගිය දිනයක YouTube dashboard හි shorts සඳහාම වූ aggrement එකක් දැකගැනීමට හැකි වූ අතර එය accept කිරීම shorts සඳහා ඇති පලවෙනි පියවරයි. Shorts සඳහා මුදල් ඉපයීමට නම් YouTube subscribers ලා 1000 ක් පසු කිරීමට සහ පසුහිය දින 90 එනම් මාස 3 ක පමණ කාලයක් තුල shorts සඳහා views මිලියන 10 සිමාව පසු කල යුතුය.

මෙම කයින් සිමාව පසු කරොත්, ඔබටත් shorts හරහා මුදල් ඉපයීම ආරම්භ කල හැක. සාමාන්‍ය video වල අවශ්‍ය වන සීමාවට සාපේක්ෂව මිලියන 10 ක් යනු වැඩි ප්‍රමාණයක් වුවද shorts සඳහා පහසුවෙන් views ලැබෙන බැවින් වීඩියෝ කිහිපයක් පමණක් viral වීම ප්‍රමාණවත් වේ.
කෙසේවෙතත් YouTube ආයතනය ලැබෙන සම්පුර්ණ ad revenue එකෙන් 45% පමණක් share වීම මෙහිදී සිදුවේ.
Leave a Reply