ඉස්සර කාලෙ අංක එකේ Phone Brand එකට මොකද උනෙ? අපි ඉස්සෙල්ලා ම Nokia සමාගම බිංදුවෙ ඉදලා පටං අරගෙන ජනප්‍රියතම සමාගම උනෙ කොහොමද කියලා කතා කරමු.Nokia සමාගම ලෝකෙ පලවෙනි car Phone එක වන Nokia Mobira senator නිකුත් කරනවා.එය 10Kg බරකින් යුක්ත හින්දා units විශාල ප්‍රමාණයක් Sell කරගන්න බැරි උනා.

ඊට පස්සෙ Nokia සමාගම 1984 දි Nokia mobira talkmar කියලා ලෝකයේ ප්‍රථම Transporter දුරකතය නිකුත් කරනවා.

එහි බර 5Kg ක්.ඊට පස්සෙ Nokia සමාගම 80g බර Nokia Mobira cityman කියලා පෝන් එකක් නිකුත් කරා.
එකේ බොහො අඩු බරකින් යුක්ත නිසා අනිත් Phonea දෙකට වඩා units විකිනෙන්න ගත්තා.ඉන්පසු නොකියා ආයතය 1992 වසරේදී Europe සහ USA Market එකට යන්න ඕන නිසා 1011 කියලා Headset එකකුත් නිකුත් කරා.
ඊට පස්සෙ Nokia සමාගම ඊලග Level එකට යන්න ඕන නිසා ලොකයේ ප්‍රථම Feature දුරකතනය 1994 දි නිකුත් කරනවා.එම දුරකතන Nokia සමාගම නොසිතූ ලෙස විකිනෙන්න ගත්තා.

ඊට පස්සෙ Nokia ආයතනය Indian and Russian Market එකටත් ආවා.මේ විදිහට දියුනු වෙලා Motorola කියන Mobile phone Company එකත් අබිභවා ගිහිල්ලා 75% Market share එකක් ගත්තා.
ඔය විදිහට දියුනු වෙලා ලොකයේ හොදම Mobile කම්පැනි එක උනා.2012 දි නොකියා සමාගම 335.6M Phone ප්‍රමාණයක් Sales කරලා තියනවා.අපි මේ post එකෙන් කතා කරෙ Nokia සමාගම දියුනු උනේ කොහොමද කියලා.
අපි ඊලග post Nokia සමාගම ටිකෙන් ටික බිද වැටුනෙ කොහොමද කියලා කතා කරමු
Leave a Reply