OLYMPUS DIGITAL CAMERA

iPhone SE3 මාර්තු 8 වන දින එලිදැක්වයි.

මාර්තු 8 වෙනි දින iPhone SE3 දුරකතනය සහ අගල් 10.9ක iPad Air එකක් හා Apple M1 Pro හා Mac Mini හදුන්වා දෙන බවට අපට තොරතුරු ලැබී ඇත.මෙය එලි දැක්වීමේදී Apple සමාගම විසින් මේ Event එක පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එය Apple Park එකේ සිට Online ආකාරයට පවත්වනු ලබනවා.


එයට හේතුව ගෝලීය Covid වසංගත තත්වය.මෙ Event එකේදී iPhone SE 3 2022 වසරට සරිලන ආකාරයට වෙලදපොලට නිකුත් කිරීමට නියමිතයි.iPhone SE දුරකතනය iPhone 8 එකට සමාන Design එකකින් නිශ්පාදනය කර තිබෙ.මෙය Apple සමාගම විසින් වෙලදපොලට නිකුත් කරන පලමුවන 5G Flagship Killer Smart Phone එකයි.

මෙය 2rd Generation එකට සරිලන ආකරයට Hardware නිශ්පාදනය කර තිබේ.මෙහි Storage එක ගැන අපට දැනට කිසිවක් කිව නොකැහ.මෙහි පිලිබද වැඩිදුර විස්තර අපි ඉදිරියට ගේන්නම්