Oppo සමාගම විසින් Android 12 os එක මත නිශ්පාදනය වූ ColourOS 12 2022 වසරේ මුල් හීදී ලබා දෙන බව දෙසැම්බර් මාසයේ දී අපට දැනුම් දුන්නා.ඉන්පසු ඔවුන් ·

Feb 1, 2022 දින Twitter පණිවිඩ්ඩයක් මගින් පෙබරවාරි මාසයේදී ColourOS 12 beta update එක ලබා දෙන බව නිල වශයෙන් නිකුත් කලා.පහත තිබෙන devices 6 ටම පෙබරවාරි මාසයේදී ColourOS 12 beta update එක ලබා දෙයි.

ColorOS 12 Beta Update ලැබෙන Devices
01. OPPO Reno5 F
02. OPPO Reno4 F
03. OPPO F19 Pro
04. OPPO F17 Pro
05. OPPO Reno4 Pro
06. OPPO Reno4
Leave a Reply