සුභ දවසක් හැමෝටම.

අපි හැමෝම Video files, image files, Presentations,Docs වගේ file format එක්ක වැඩ කරනවා. අපිට file format එකක් තවත් Format එකකට Convert කරගන්න ඕන වුනෝතින් අපි භාවිතා කරන්නේ පරිගණක මෘදුකාංගයක්. පරිගණකයක් නැත්නම් Mobile Phone එකට විවිධ Apps මගින් ඒ දේ කරගන්න පුළුවන්. ඒත් ඒ ක්‍රම වලින් සීමිත file formats ටිකකට විතරයි Convertකරගන්න පුළුවන්.

උදාහරණ විදිහට

  • අපි ලග .Avi Video එකක් තියෙනවා. ඒක අපිට Mp4 වලට Convert කරගන්න ඕනේ.
  • අපි ලග .jpg image එකක් තියෙනවා. ඒක අපිට .Png වලට Convert කරගන්න ඕනේ.
  • අපි ලග Word File එකක් තියෙනවා. ඒක අපිට PDF වලට Convert කරගන්න ඕනේ.

අන්න ඒ වගේ විවිධ අවශ්‍යතා සදහා අපිට මේ File Converters භාවිතා කරන්න සිදුවෙනවා. අද කියන්න යන්නේ මේ දේවල් ඕනම කෙනෙකුට ලේසියෙන්ම කරගන්න විදිහක් ගැනයි.දැනට භාවිතයේ තියෙන

archive

audio

cad

document

ebook

font

image

presentation

spreadsheet

vector

video

website

වගේ file format වලින් තියෙන ෆයිල්ස් අපිට මේ Website එකේ උදව්වෙන් පහසුවෙන් Convert කරගන්න පුළුවන්. අති විශාල File Format සංඛ්‍යාවක් මේ වෙබ් අඩවියෙන් Convert කරගන්න පුළුවන්.

කරන්න තියෙන්නේ ඕන File format එක තොරලා අපි ලග තියෙන File එක Upload කරන්න විතරයි.

පහලින් එම සේවාව සපයන වෙබ් අඩවියට යන්න.

https://cloudconvert.com


මෙතනින් බලන්න සහාය දක්වන මොනවද කියලා.
මේකේ දෙකක් හදුන්වලා දීලා තියෙනවා.

Free Plan

  • දවසකට මිනිත්තු 25ක සහිත conversions කාලයක්
  • Convert කරගත හැකි උපරිම File Size එක 1 GB

PACKAGES

  • එක conversions මිනිත්තුවකට $0.0160 ක මුදලක් වැය වේ
  • Unlimited* file size
  • Unlimited concurrent conversions
  • High Priority
  • Folder Monitoring
  • Presets
  • Prioritized Support

Png LOGO එකක් icon එකක් ලෙස Convert කරන අවස්ථාවක්

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now