මේකනම් ඇන්ඩ්‍රොයිඩ් පෝස්ට් එකක්.කවුරුත් කැමති ඇති නේද අපේ phone එකෙන් හොඳ quality විදියට photos එඩිට් කරන්න.hdr effect එකෙන්.මේ විදියට කිවුවම සමහර අයදන්නව ඒත් සමහරාය දන්නෑනෙ.ම්ම් උදාරහරණ විදියට පහල photos ටික බලන්නකෝ.

ඔවු මේ photos ටික ඔක්කොම ඇන්ඩ්‍රොයිඩ් phone එකෙන් capture කරල edit කරල තියෙන photos. ඔන්න අද ඉඳන් ඔයාලටත් පුලුවන් මේ වගේ photos edit කරන්න.පහළ තියෙන Link එකෙන් App එක download කරගන්නකො ඉස්සරලම.

Install Now

දැන් ඔයාලටම තේරෙයි කොහොමද මේකෙන් edit කරන්නෙ කියල.හරිම ලේසී මේ වැඩේ කරන්න.හොඳයි ඔයාට මුලින්ම open කරගත්ත ගමන් මේ විදියට තමයි layout එක බලාගන්න පුලුවන් වෙන්නෙ.

මෙතනින් photo එකක් තෝරගන්න ඕනි මුලින්ම.

ඊට පස්සෙ ඔයාට පහළ බලාගන්න පුලුවන් මම photo එකක් open කරගෙන තියෙනවා.

හරි දැන් අපි මේක එඩිට් කරන්නයි යන්නෙ. මම පහළ දකොළපාටට රවුම් කරල තියෙන drawing icon එක උඩ tap කරන්න.

ඊට පස්සෙ මේ වගේ open වේවි editing panel එක.

ඔයාල මෙතන තියෙන හැම දේම try කරල බලන්න.මම basics විදියට photo එක edit කරගෙන ඉවර උනා.පහළ තියෙන්නෙ original photo එකයි අවසන් කරපු photo එකයි.මම මේ edit එක කරගන්න use කරේ tune image සහ details කියන option දෙක.මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් try කරල බලන්න තවත් දවසකින් හමුවෙමු.

before editing (Original)

After Editing

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now

Please Vote US! logo