Realme සමාගම දැනට නිකුත් කරලා තියන බොහෝ Smartphone වල වර්ණය කලු හෝ තද නිල්.Realme සමාගම විසින් නිකුත් කිරිමට නියමිත Realme 9 Series වෙනස් කරන්න හිතලා.

සාමාන්‍ය ආලෝක තත්ත්වය යටතේ නිල් වර්ණයෙල් පෙනෙන අතර අධික හිරු එළිය තිබෙන අවස්තාවලදී රතු පැහැයට හුරු වර්නයක් පේන විදිහට Realme 9 Series එක Design කරලා තියන්නවා.
මෙ Realme 9 Series තියන Design එක හදුවන්නෙ Light Shift Design කියලා.Realme සමාගම විසින් මෙසේ කරලා තියෙන්නෙ අනෙකුත් Smartphones තුළින් කැපී පෙනෙන්න කියලා සැක පල කරනවා.

Realme 9 Pro දුරකතනයෙ Dual SIM සහ Nano-SIM එකක් දාන්න පුලුවන්. Android 12 Os එකත් සමග 128GB Internal MEMORY එකද්ද Realme සමාගම විසින් ඇතුලත් කරලා තියනවා.
under display Fingerprint Sensors එකක් සහ 5000 mAh BATTERY ක්ද ලබා දෙනවා.Realme 9 Pro දුරකතනයෙ Display Size එක 1080×2400 pixels.මෙය’ main කැමරා 3කින් තුනකින් සමන්විත වන අතර 4K@30fps Video qulity එකක් තියනවා.
Leave a Reply