Huawei ආයතනය පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේදී අලුත්ම Huawei Nova Y70 smart phone එක නිකුත් කළා. අද අපි Nova Y70 ගැන කතා කරමු.
EMUI එක්ක ලැබෙන Nova Y70 phone එකේ අපිට මුලින්ම බලාගන්න හම්බවෙන්නේ app gallary එක. මේ වෙද්දී ගොඩක් අපි පාවිච්චි කරන apps ගොඩක්ම පහසුවෙන් app gallery එකෙන් අරගන්න පුළුවන්. මේ අතර pubg වගේ games තියනවා. සහ pickme, banking apps ඇතුළු මම එදිනෙදා ජිවිතේ පාවිච්චි කරන සියලුම වගේ apps තියනවා කිව්වොත් නිවැරදි.

ප්‍රධාන colors තුනකින් ලැබෙන Y70 එක Pearl White වලට අමතරව Crystal Blue සහ Midnight black කියන වර්ණ වලින් මිලදී ගන්න පුළුවන්.

අඟල් 6.75 ක screen එකක් බලාගන්න පුළුවන්.
Leave a Reply