SL Geek Logo

ආයුභෝවන්

SL Geek වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු

2016 වසරෙහි ආරම්භ වන SL Geek, මේ වන විට දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකේය තාක්ෂණයට ඇලුම් කරන මිනිසුන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් සමග වීඩියෝ හරහා හමුවී ඇත. එයින් ඔබ්බට ගන්නා පියවරක් ලෙස, mobile app එකක් තුලින්, තාක්ශණයේ සිදුවන නව වෙනස්කම්, විස්තර එසැණින් ඔබ වෙත ගෙන ඒමට අපේක්ශා කරමු. තාක්ෂණය හැම මොහොතෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන තාක්ෂණය ඔයා ගාවටම සැනෙකින් ගෙන්වා ගැනීමටත්, විවිධ tutoriaks හරහා නොදත් බොහෝ දෑ ඉගෙනීමටත්, මෙම app එක ඉවහල් වනු ඇතයි විශ්වාස කරමු.

Contact Us

All tech news and tutorials are written by the SL Geek Team. Feel free to reach out if you have any questions or concerns.

Welcome to the only official SL Geek app, created by the largest tech YouTube channel in Sri Lanka with a community of more than one million followers (and still growing). Since 2016 SL Geek has delivered nearly a decade of expert tech knowledge in Sinhala, helping Sri Lankans stay ahead in the digital world. With this app you can:

Tech can feel complex, but learning about it should be simple. Download the SL Geek app today and get every new breakthrough, device launch, and security tip in clear Sinhala, straight from the trusted voice you have followed for years.