අලුත් Update එක දැන්ම දාගන්න!
SL Geek App එක සඳහා මෙතෙක් නිකුත් වූ විශාලතම update එක මේ වන විට ඔබට playstore හෝ appstore හරහා download කල හැකි වේ (Version 1.0.5) . මේ update එක සමග,
- සිංහල භාෂාවට අමතරව දමිල සහ ඉංග්‍රීසි භාෂා ඔස්සේද tech news සහ articles කියවීමට හැකිවේ
- ඔබට ලෙබෙන notifications පවා අදාළ භාෂාව හරහාම ලැබීම සිදුවේ
- දැනට පවතින app එක වඩාත් optimize වී ඇති අතර පෙරට වඩා වැඩි වේගයකින් load වීම සිදුවේ
- Post වලට Like කිරීමේ හැකියාව පවතී
- Post වල links දැන් click කිරීමට හැකිවේ .
දැන්ම SL Geek App එකෙහි අලුත්ම update එක google playstore හෝ appstore හරහා ලබාගන්න. නැත්නම් app.slgeek.lk වෙත පිවිසෙන්න .