ඔයත් මේ Game එක play කරන කෙනෙක් වෙන්න පුළුවන්.ඔයත් ආසද මේ game එක Mod කරලා play කරන්න.ඔයා දැකලා ඇති සමහර අවස්තා වල මේ Game එක online play කරන අතරතුර සමහර players ල එක දිගට RPG and Saw Guns වලින් එක දිගට shoot කරනවා.පහළ තියෙන photo එක බලන්නකෝ..

තව ඔයාල දැකල ඇති මේ වගේ විවිද දේ infinte Ammo/Infinite Health/Infinte Booster වගේ One shot kill වගේ ඒවත් ඔයාල දැකල ඇති.මේ විදියට Mod කරන්න නම් අපිට App එකක් පාවිච්චි කරන්න පුලුවන් පහළ link එකෙන් download කරගන්නකෝ.

Download Apk

හොඳයි දැන් මේ App එක open කරගන්න.මේ App එක use කරන්නනම් ඔයාගෙ mini mlilitia apk version එක 4.0.11 වෙන්නම ඕනෙ.ඒ වගේම මේ Game එක play store එකෙන්ම download කරගෙන තියෙන්නත් ඕනෙ.

Install Now From Play Store

ඔයාගෙ phone එක root නම් Non root වෙනුවට root කියල තමයි පෙන්නන්නෙ

පළවෙනි option එක මේ option එකෙන් වෙන දේ දන්නෙ නැත්තම් ඔයාට click here to watch demo video කියන එක ඔබල බලාගන්න පුළුවන්.

මේකෙ තියෙන සේරම mods active කරොත් පට්ට experience එකක් ගන්න පුලුවන් try කරලම බලන්නකො.තව දවසක හමුවෙමු.

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,