සුභ දවසක්! 

අද අපි කථා කරන්න යන්නේ ඉතා හොද Free Hosting Service එකක් ගැනයි.  ඒ තමයි  Infinity Free. ගොඩක් Free Hosting තියෙනවා, ඒත් මම Infinity Free ගැන කියන්න හිතුවේ මම ගොඩක් Testing වැඩ වලට ගන්නේ Infinity Free නිසා. මෙයාලට අවුරුදු 6ක් පරණ සර්විස් එකක් තියෙනවා. 200,000 අධික පිරිසක් Infinity Free භාවිතා කරනවා.

ඒ වගේම Softaculous Script Installer එකක් තියෙන නිසා 400 කට අධික ස්ක්‍රිප්ස් ගණනාවක් Auto Install කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම Unlimited Space, Unlimited Bandwidth තියෙන නිසා ගොඩක් වටිනවා, Fastest වගේම 99.9% Uptime එකකුත් තියෙනවා.

Free Hosting Features

  • Unlimited Disk Space
  • Unlimited Bandwidth
  • 10 Email Accounts
  • 400 MySQL Databases
  • PHP 5.4, 5.5, 5.6, 7.0
  • MySQL 5.6
  • Apache 2.4 with .htaccess
  • Linux 3.2
  • Free Subdomain Name
  • Free SSL on all websites
  • Free Cloudflare CDN
  • Free DNS Service

හිතාගන්න පුළුවන්නේ Host එක Free උනාට තරම කොහොමද කියලා. වැඩි විස්තර දැනගන්න Knowledge Base එක කියවන්න.

Knowledge Base

Infinity Free වල Register වෙලා email confirm කරගෙන ඔයාගේ Infinity Free Account එක හදාගන්න.

‌ගිණුමක් සාදා ගත් පසුව 

‌කොල පාට New Account Button එක ක්ලික් කරලා ඔයාට අලුත් හොස්ට් එකක් හදාගන්න පුළුවන්. ඔයාට ඩොමේන් එකක් නැත්නම් Infinity Free වලින් Free domain එකක් ගන්නත් පුළුවන්.

හොස්ට් එකක් සෑදීම

‌හොස්ට් එක Create කරගත්ත ගමන් ඔයාට මේල් එකකින් හොස්ට් එකේ ලොගින් එවනවා. ඒ වගේම අකවුන්ට් එක ඇක්ටිව් වෙන්න පොඩි වෙලාවක් යනවා. විනාඩි 5ක් වගේ. ඒත් ඔයාගේ අකවුන්ට් පාස්වර්ඩ් එක බලාගන්න වෙන්නේ client area එකෙන්. 

‌දැන් ඔයාගේ cPanel එකට ලොග් වෙන්න.

Log Cpanel > 

infinity Free Cpanel

කොහොමද හොස්ට් එක? මේ වගේ සුපිරි Free hosting ඔයත් භාවිත ාකරනවනම් කමේන්ට් කරන්න. ලිපිය වැදගත් වුනානම් කමේන්ට් එකක් දාලා යන්න. සුභ දවසක්!

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,