නොමිලේ Movies බලමුද ?

මේ දවස් වල බොහොමයක් දෙනෙක් තමන්ගේ නිවසේම කාලය ගත කරන නිවාඩු සමයක් නිසා නොමිලේ movies බලන්නේ කොහොමද කියල නිතරම අහන ප්‍රශ්නයක්. ඉතින් මේ ලිපියෙන් අපි කතා කරමු මේ වගේ නොමිලේ චිත්‍රපට බලන්න පුළුවන් වෙබ් අඩවි සහ ක්‍රම ගැන.

ප්‍රථමයෙන්ම torrent යනු කුමක්ද කියා දැනගමු.

peer to peer transfer ක්‍රමයක් වන torrent යනු සරලවම තවත් කිහිප දෙනෙක් සතුව පවතින යම්කිසි file එකක් අප විසින් download කිරීමයි. උදාහරණයක් ලෙස torrent හරහා ඔබ විසින් movie එකක් download කළහොත්, මෙය ඔබ නවතන තාක් seed වීමක්, එනම් upload වීමක් සිදුවේ. මෙලෙසම උදාහරණයක් ලෙස මේ වන විට පරිශීලකයින් 100 දෙනෙක් මෙය download කර තිබෙන පසුබිමක තවත් අයෙක් මෙය download කිරීමට උත්සාහ කලොත්, අර සිය දෙනාගේ පරිගණක තුලින් කොටස බැගින් upload වෙන file එක අර පුද්ගලයා විසින් download කරගැනී .

සාමාන්යෙන් අපි අන්තර්ජාලයෙන් මෙලෙස file එකක් download කිරීමේදී එය server එකක තිබෙන අතර එය direct download වෙයි. නමුත් torrent යැපෙන්නේ එවැනි file download කරගත් පිරිසක් මතය.

කෙසේ නමුත් seed කරන පිරිස අඩු වත්ම torrent slow වන අතර මෙය 0 ක් නම්, download නොවීමටද ඉඩ ඇත.

සාමන්යෙන් මෙලෙස torrent එකක් download කිරීමට torrent client භාවිත කරන අතර ඒ හරහා පහසුවෙන් download කරගැනීමට හැක. ප්‍රථමයෙන් bit torrent වැනි client එකක් download කරගන්න. torrent download ආකාර දෙකකි. එකක් file එකක් ලෙස සහ magnet link එක හරහා. ඔබ විසින් file එක download කලේ නම් එය open කිරීමෙන් torrent client එක සක්‍රිය වේ. magnet link එක click කිරීමෙන් කෙලින්ම මෙය සිදු කල හැක.

එවිට ඔබට download කිරීමට ඇති files පෙන්වන අතර download කිරීමට අවශ්‍ය files පමණක් තේරිය හැකි අතර download විය යුතු ස්ථානය ලබාදිය හැක.

වෙබ් අඩවි පහතින්.

(1) index of ලෙස google search කිරීමෙන් ඔබට අවශ්‍ය movie එක ලබාගත හැක.

උදා – index of home alone 2

(2) බයිස්කෝප්

ශ්‍රී ලංකික වෙබ් අඩවියක් වන මේ හරහා බොහොමයක් torrent සහ direct downloads සොයාගත හැකි අතර සිංහල උපසිරසිද ලබාගත හැක.

වෙබ් අඩවිය – https://baiscopedownloads.co/

(3) yts.mx

මෙම වෙබ් අඩවිය හරහා torrent ලෙස බොහෝ චිත්‍රපට නැරඹිය හැක.

වෙබ් අඩවිය – https://yts.mx/

(4) Sinhala Movies

මෙම වෙබ් අඩවිය හරහා සිංහල movies නැරඹීමට සහ download කිරීමට හැක.

වෙබ් අඩවිය – https://sinhalamovies.net/


Netflix 4k 30 Days – https://click.daraz.lk/e/_C6FVCB

Amazon Prime 30 Days – https://click.daraz.lk/e/_CW0wbh

Netflix 6 months – https://click.daraz.lk/e/_C6hYq7

Netflix 6 Months – https://click.daraz.lk/e/_CXkJ0B