Android වැඩකාරයෝ podcast

මේ ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ වෙබ් අඩවිය podcast හරහා දැක්වෙන විශේෂ ලිපි වේ. මෙම ලිපි වල හිමිකාරිත්වය ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ සතු වේ.
Android වැඩකාරයෝ podcast

Latest posts by Android වැඩකාරයෝ podcast (see all)

අද ගොඩක් අය දන්න නමුත් සමහරු නොදන්න ඇප් දෙකක් ගැන කතා කරන්න යන්නේ.

  1. GB Instagram
  2. GB Whatsapp

මුලින්ම කතා කරමු GB instagram ගැන.

GB කියන නම ඇහුන ගමන් ඔගොල්ලන්ට GB whatsapp මතක් වෙන්න ඇති ,හොදයි GB whatsapp කියන්නෙ මොකක්ද කියලා සමහරු දන්නෙ නැතුව ඇති අපි ඒ ගැන පස්සෙ කතා කරමු .GB whatsapp ගැන දන්න අය දන්නවා ඇති නොර්මල් whatsapp එකට වඩා එකේ තියෙන වෙනස්කම් සහ වාසි. ඒ වගේම තමා GB instagram උත්. GB whatsapp ඩිවලපර්ස්ලමයි GB instagram එක ඩිවලප් කරන්නෙ , ඔගොල්ලන්ට දැන් හිතෙනවා ඇති ඇයි අපි GB instagram දාගන්නේ ඔෆිශියල් ඇප් එක තියෙද්දී හොදයි අපි GB instagram එකේ තියෙන වාසි ගැන බලමු.

ඔගොල්ලන්ට images/videos දෙකම ඩවුන්ලොඩ් කරන්න පුලුවන්. තව Instagram stories ඩවුන්ලොඩ් කරන්න පුලුවන්. Instagram වල අපිට එපාම කරපු දෙයක් තමා අනිත් අයගේ pro pic පොඩියට පෙන්නේ GB instagram නිසා දැන් එකත් අපිට ප්‍රශ්නයක් වෙනේ නෑ අපිට pro pic zoom කරන්නත් පුලුවන්. තව දෙයක් තමා අපිට කමෙන්ට් copy/translate comment කියන දෙකම කරන්න පුලුවන්. අපිට විඩියෝ preview බලා ගන්නත් පුලුවන්. අපිව follow කරන අය ලේසියෙන්ම හොයා ගැනීමේ හැකියාවත් තියෙනවා.

ඔය ටික තමා මුලික වෙනස්කම් වලට තියෙන්නෙ ඔෆිශියල් instagram ඇප් එකට වඩා.තව අපිට GB whatsapp එකේ වගේ instagram එකටත් තීම් දාගන්න පුලුවන්, අවාසි බැලුවොත් නම් අවසියක් ඇත්තෙම නැති තරම්.සමහරු කියනවා ඔකේ security එහෙම හොද නෑ කියලා මට නම් එහෙම අවුලක් වෙලා නෑ කිසිම. ඔගොල්ලන්ට GB instagram එකේ තියෙන features පවිච්චි කරන්න ආසයි නම් පල්ලෙහා ලින්ක් එක දනවා ගිහින් ඩවුන්ලොඩ් කරගන්න

ඊලඟට අපි බලමු GB whatsapp කියන්නෙ මොකක්ද කියලා.

GB whatsapp එකෙත් කියන්න තරම් විශේෂ දෙවල් නෑ GB instagram වගේ ඔෆිශියල් whatsapp එකේ නැති ගොඩක් දෙවල්
තියෙනවා. GB instagram වගේ තීම්ස් දාන්න පුලුවන්. තව DND( do not disturb ) mode එකක් තියෙනවා. ගොඩක් අයට මෙක නම් වටිවී ගොඩක් අය තමන්ගේ whatsapp එකට ඇප් ලොක් එහෙම පාවිච්චි කරනවා ඇති නේ වෙලාවකට ඒක කරදරයි.
එකට GB whatsapp එකේ චැට් හයිඩ් කරන්න ඔප්ශන් එකක් දිලා තියෙනවා ඒ චැට් හයිඩ් කරලා තියලා අපිට ඔනේ වෙලාවට අන්ලොක් කරගන්න හදගන්නත් පුලුවන්. Auto reply හදන්නත් පුලුවන්, ඒ කියන්නේ අපි ඔන්ලයින් නැති වෙලාවට කවුරු හරි මැසෙජ් එකක් එව්වොත් එයාට මැසෙජ් එකක් auto යන විදියට හදන්නත් පුලුවන්. අනිත් එක තමා always online, ඒ කිව්වේ අපි ඔෆ්ලයින් ගියත් අපි ඔන්ලයින් ඉන්නවා කියලා අනිත් අයට පෙන්වන විදියටත් හදන්න පුලුවන්.

මේකෙත් අවාසි කියලා දෙයක් නැ ඉතින් මට නම් තියෙන්නෙම වාසි විතරයි. ගොඩක් අය කියන දෙයක් තමයි මේ ඇප්ස් වල security හරි නෑ කියලා. මට නම් මුකුත් අවුලක් වෙලා නෑ අවුරුදු ගානකට, මොකද මම GB whatsapp පාවිච්චි කරන්න අරන් අවුරුදු දෙකකටත් වැඩි දැන් ,GB instagram නම් මාස තුනක් වගේ එකෙත් අවුලක් නෑ ඉතින්.ඉතින් ඔගොල්ලන්ටත් මේ features ටික පාවිච්චි කරන්න ඕනේ නම් ඩවුන්ලොඩ් කරගන්න.

GB Whatsapp
GB Instagram

Original Article – http://www.androidwedakarayo.com/gbinsta/

ලිපිය සැපයුවේ – Nimuth Gunathilake

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now

Please Vote US! logo