Rockstar games සියල්ල Gaming Community එක තුළ පෙරලියක් ඇතිකරා කියලා අපි හොදටම දන්නවා.GTA V සහ GTA V online ඒ අතර විශේශයි.අපි GTA Vi එන තුරු මග බලාගෙන හිටියෙ.
Rockstar සමාගම විසින් Twitter පණිවිඩයක් නිකුත් කරමින් GTA 6 ඉදිරියේදි නිකුත් විමට නියමිත බව නිල වශයෙන් තහවුරු කරනු ලැබුවා. මෙය පිලිබද Leek වෙච්ච විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ජාලය තුල තිබෙනවා.
GTA 6 තුල ඉතා සංකීර්ණ Story එකක් තියන බව අපට දැන ගන්න ලැබුනා.අපි කොහොමත් දන්නවා Rockstar සමාගම විසින් Quality Games වෙළෙඳපොළට නිකුත් කරන සමාගමක් කියන එක.ආන්දෝලනාත්මක තොරතුරු නිකුත් කරන TOM HENDORSN පවසන අකාරයට GTA 6 හි Timeline එක වර්තමානයට සමාන වන අකාරයකින් නිකුත් වෙනු ඇතැයි දක්වා තිබෙනවා.
මොහු විසින් මීට පෙර පැවසූ දේත් සමග බැලුවහම මේක නොසලකා හරින්න අමාරුයි.මොහු මෙසේ පවසන්න හේතුව වෙන්නෙ GTA V සහ GTA V online Games වල MODERN Type එකෙ Timeline එකක් තියන නිසා Rockstar සමාගම මිලියන ගණං සල්ලි සොයාගෙන තිබෙන නිසා.
අන්තර්ජාලයේ සමහර තැන්වල සඳහන් වන අකාරයට 1980 හෝ 1990 යන කාලය අතරතුර කාලයක් පාදක කරගෙන නිර්මාණය වෙනු ඇතැයි පවසා තිබේ.ඔහු තව පවසා තිබෙන ආකාරයට GTA 6 හී මුලු Map එකම Game එක එළිදැක්විමත් සමග ලබානොදෙන අතර යම් කිසි කාලසිමාවක් තුළදි DLC ආකාරයට ලාබා දීම බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Rockstar සමාගම විසින් Twitter පණිවිඩය තුල 2023 අප්‍රේල් 1 හා 2024 මාර්තු 31 ක යන අවුරුද්දක කාල සිමාව තුල GTA 6 නිකුත් වේ කියා ඉගි පවසා තිබෙ.GTA 6 ගැන තව තොරතුරු දැන ගන්න ලැබුනොත් ඔබව දැනුවත් කරන්නම්
Twitter Post :-

Leave a Reply