Galaxy S21 Ultra Phone අලෙවි කරන එක නැවැත්තුවෙ ඇයි?

Samsung සමාගම විසින් Galaxy S21 Ultra Phone එක විකිනීම නවතා දමා තිබේ යන බැවින් කටකතා අන්තර්ජාලයේ පල වී තිබේ.
කෙසේ වුවත් Samsung සමාගම නිල වශයෙන් තවම තොරතුරක් දැනුම් දී නැත.රටවල් කිහිපයක් ම ( ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය සහ ඇමෙරිකාව ) Samsung නිල වෙබ්අඩවිය තුලන් Galaxy S21 Ultra Phone එක විකිනීම තහනම් කර ඇත.Galaxy S21, S21+ සහ S21 FE Devices යන smartphones මිලදී ගත හැකිය.

අද දිනයේදී Samsung Galaxy S22 දුරකථන මාලාව නිකුත් කරන බව දැනුම් දී තිබේ.
මේ SmartPhone එක පිලිබදද බොහො අන්දෝලාත්මක තොරතුරු අන්තර්ජාලය තුල පල වී ඇත.ලගදීම මෙම දුරකතනය 3rd Party Sellers ලගෙන් බොහෝ අඩු මුදලකට මිලදී ගත හැකි වෙයි කියා අපට බලාපොරොත්තු විය හැක.