සුභ දවසක්, ගොඩක් කාලෙකින් මම මේ ලිපියක් ලියන්නේ. මුලින්ම කොයි කවුරුත් ආස කරන දෙයක් කියන්න යන්නේ. ගොඩක් දෙනා Folders එක්ක වැඩ කරනවා. හැමදාම දකින ෆෝල්ඩර්ස් වෙනුවට වෙනස් මුහුනුවරකින් තිබුනොත් කොච්චර හොදද නේද? අද අපි බලමු අපි කැමති icon එකක්, image එකක් Folder එකකට දාගන්නේ කොහොමද කියලා.

මේක ගොඩක් වටින්නේ TV Series / Movies බලන, එකතු කරන අයට. හරියට මේ වගේ..


දැන් තේරෙනවනේ සීන් එක. හරි, මේකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් පරිගණකයේ ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඕනේ. පහලින් ගන්න

FolderIco v5.1 Setup + Serial Key
DOWNLOAD NOW

මම ඔන්න Full version එකම දීලා තියෙනවා Serial key එක්කම. හරි මේක install කරගත්තට පස්සේ ඔයාට icon එක Change කරන්න ඕන Folder එක උඩ Right ක්ලික් කරන්න.


Change Folder icon >> More Icons

Change Folder icon >> More Icons


එතකොට Folder icon Software එක Open වෙයි. දැන් Load>> Load Folder image  යන්න.

Load>> Load Folder image


දැන් ඔයාගේ Folder image එක තෝරලා දෙන්න.

Movies,  Tv series වල icon image හොයන්නේ මෙහෙමයි. ගූගල් image search කරන්න ෆිල්ම් එකේ නම + folder icon ( ex: 13 reasons why folder icon) ඔයාට කැමති ඉමේජ් එකක් සේව් කරගන්න.

ලිපිය වැදගත් උනානම් කමේන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. නැවත ලිපියකින් හමුවෙමු,

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now

Please Vote US! logo