සුභ දවසක් හැමෝටම, අපි අද බලමු fAKE Number එකකින් කොහොමද SMS යවන්නෙ කියලා. යාලුවන්ට පොඩි බයිට් එකක් එහෙම දෙන්න හොදයි. මේක ගොඩක් කට්ටිය දන්නවත් ඇති. දන්නේ නැති කට්ටිය අද දැනගන්නකො.

මේන්න සයිට් එක, මේක World Wide Support කරනවා. ඒත් අවාසනාවට ලංකාවට Sender ID එක Disable කරලා තියෙනවා. එක කියන්නේ අපිට ලැබෙන Anonymous‌ Number එක වෙනුවට අපි කැමති Phone Number එකක් Add කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් මම මේකෙන් SMS එකක් යවනවා අපෙ අම්මට, Sender ID එක විදිහට දාන්නේ අපෙ අයියගේ ෆෝන් නම්බර් එක. අපෙ අම්මට මේ SMS එක එයාගේ ෆෝන් එකට ගියාම එයාට කිසිම වෙනසක් නැතිව පෙනෙන්නේ අපෙ අයියගෙ ෆෝන් නම්බර් එක, අයියා එව්වා වගෙයි එයාට පේන්නේ.

මේක බොහොම නරක දෙයක්, මේ Sender ID වැඩෙන් ගොඩක් නරක දේවල් කරන්න පුළුවන්. පොඩ්ඩක් හිතලා බලන්න. ලංකාවේ මිනිස්සු හරිම වෙනස්. අන්න ඒකයි එයාලා ලංකාව වගේ රටවල් වලට මේ Sender ID සේවාව Disable කරලා තියෙන්නේ. ඉස්සර මේ Sender ID එක ලංකාවට Support කලා. ඒත් දැනට අවුරුදු දෙකක වගේ කාලෙක ඉදන් Sender ID එක ලංකාවට Disable කරලා තියෙන්නේ. ඒත් ගොඩක් අය නොදන්න Sender ID එක භාවිතා කරන්න පුළුවන් සයිට් තියෙනවා. ඒවා ඉදිරියට කියන්නම් ඔයාලගෙ ප්‍රතිචාර බලලා.

හරි අපි බලමු මේ සේවාව භාවිතයෙන් කොහොමද Anonymous‌ SMS එකක් යවන්නේ කියලා.
මුලින්ම පහල ලින්ක් එකෙන් අදාල වෙබ් අඩවියට යන්න.

http://www.afreesms.com/intl/sri-lanka

පහල ScreenShot ටික බලන්න, වැඩේ තේරෙයි

example:-

Your message has been successfully sent!

 

අපි තවත් ලිපියකින් හමුවෙමු. අදහස් ගැටළු පහලින් කමේන්ට් කරන් යන්න. එහෙනම් සුභ දවසක් !

 

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only