Facebook , Whatsapp හරහා මුදල් උපයන්න පුලුවන්ද ?


Facebook සහ Whatsapp හරහා මුදල් ඉපයීම සිදු කරන්න පුලුවන් ද ? මේ ප්‍රශ්නෙට ඔව් කියල පිලිතුරක් දුන්නොත් ගොඩ දෙනෙක් ආස වේවි. ඔව් . පුලුවන්. ඒ කොහොමද කියලා මේ ලිපියෙන් කතා කරමු.

Facebook සහ whatsapp වලින් අපි කරන්නේ ලොකු community එකක් හදා ගන්න එක. Audience size = $$$ කියලා කිව්වොත් වැරදි නැහැ.

සරලවම whatsapp groups එකක් හැදුවොත් invite link එක හරහා මේකට සිය ගනනක් ගෙන්වා ගැනීම ඉතාමත්ම සුලු දෙයක්. ඉතින් මේ වගේ group 10 ක් වගේ හැදුවොත් 2500 ක වගේ audience එකක් හදාගන්න පුලුවන්.

මේ වගෙම තමයි FaceBook . Page ගැනම නෙමේ. Groups කියන්නේ ලක්ශ ගණක් වුනත් කට්ටිය එකතු කරගන්න පුලුවන් source එකක්.

මේ වගේ source එකක් හදාගත්තොත් එතනින් එහාට මුදල් උපයන්න පූලුවන් ක්‍රම කිහිපයක්ම තියනවා.

How Do Forex Affiliate Programs Work? - Relevance

Affiliate Links

Seya (https://www.seya.lk) ඇතුලු ලංකාවේ වගේම ලෝකේ පුරා තියන e-commerce web අඩවි හරහා සිදු කරන දෙයක් තමයි Affiliate Marketing. මෙතනදි වෙන්නේ යම්කිසි product එකක් සඳහා ඔබටම අනන්‍ය link එකක් generate කරගන්න පුලුවන්. මේ link එක එක්තරා විදියකට tracking link එකක්. මේ links ඔයාට share කරන්න පුලුවන්.

උදාහරනයකට වගේ ඔයා රු. 100,000 වටිනා phone එකක ලින්ක් එකක් ගත්තා කියල හිතමු. මේ link එකෙන් කවුරු හරි ගිහින් ඒ භාන්ඩය මිලදී ගත්‍තොත්, ඔයාට මුදල් ලැබෙනවා. මේ ලැබෙන comission එක 10% නම් ඔයාට මේ product එක දෙදෙනෙක්ට මිලදී ගන්න සිදු කලොත් ඔබට රු.20,000 ලැබෙනවා.

එ විතරක් නෙමේ , ඔයාගේ link එකෙන් ගිහින් ඒ වෙබ් අඩවියෙන් වෙන දෙයක් ගත්තත් ඔයාට ඒ commission එකම ලැබෙනවා. සේයා වගේ වෙබ් අඩවි වල තව දුරටත් දවස් 15 ක් ම ඒ link එක click කරලා ගිය ඔනෑම කෙනෙක් ඒ වෙබ් අඩවියෙන් මොන දේ ගත්තත් commission එක ලැබීම විශේශත්වයක්.

seya.lk විතරක් නෙමේ , ඔනෑම වගේ ecommerce වෙබ් අඩවි වල මේක තියනවා. හැබැයි seya.lk එකෙන් bank account එකටම මුදල් ලැබෙන එක විශේෂත්වයක්.

මේ දේවල් වලට අමතරව තව දුරටත් sites වලට පුද්ගලයින් refer කිරීමෙන් මුදල් ඉපයිය හැක

වැඩි විස්තර දැනගන්න SL Geek “Earn Money with Whatsapp and Facebook” Video එක බලන්න.

earn money online, e money sri lanka , earn money sinhalen , facebook earn money sinhala sri lanka, whatsapp money sri lanka sinhala , salli hoyana widiya


Like it? Share with your friends!

SL Geek

0 Comments

Your email address will not be published. Required fields are marked *