TikTok අභිබවා යාමට සැරසෙන FaceBook


4
4 points

ඔබට මීට පෙර මතක ඇති Tiktok සමාගම පැරදවීම සදහා YouTube සමාගම Youtube Shorts නමින් අලුත් විශේශාංගයක් ලබා දුන් බව.එලෙසම FaceBook සමාගමද Tiktok අභිබවා යෑම සදහා FaceBook Shorts නමින් අලුත්ම විශේශාංගයක් FaceBook තුලට ලබාදීමට කටයුතු සූදානම් කරන බව අපට දැනගැනීමට ලැබුණි.

ගොඩක් දෙනෙක් ප්‍රිය කරන කෙටි වීඩීයෝ පට නිසා Tiktok සමාගම ඉතා වේගයෙන් වර්ධනය වන බව ඔබ අප දන්නා කරුණකි.මේ නිසා Facebook,Youtube,Instagram ඇතුළු ගොඩක් Social Meadia සපයන සමාගම් පරදා යෑමට Tiktok හට ඉදිරියේදිම හැකියාව ලැබෙනු ඇත. මෙම කාරණය නිසා පෙරදී Youtube සමාගම Youtube Shorts නමින් ලබා දුන් විශේශාංගය වගේම FaceBook සමාගමත් නුදුරේදීම FaceBook Shorts නමින් විශේශාංගයක් ලබා දෙනු ඇති ලෙස අප හට දැන ගැනීමට ලැබුණී. මෙවැනි තොරතුරු ලද සැනින් ඔබ වෙත ලබාගැනීමට නම් පහල ඇති Link එක මගින් අපගේ SLGeek Andoid App එක Download කරගන්න.


Like it? Share with your friends!

4
4 points
Nayana Max

0 Comments

Your email address will not be published. Required fields are marked *