https://www.facebook.com/facebookmedia/get-started/live-video-solutions

අපි හැමෝම දන්නවා  ෆේස්බුක් ලයිව් පහසුකම. මේ කියලා දෙන්නේ ඒ පහසුකමත් එක්ක තියෙන්නේ තියෙන ඔප්ශන්. දැනට අපිට කරන්න පුළුවන් මේකේ අපේ මොබයිල් කැමරාව පාවිච්චි කරලා වීඩියෝ එකක් කරන්න විතරයි නේ. ඒත් දැන් ඒකට වෙනත් වීඩියෝ සෝර්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්  කියලා ඔයා දන්නවාද? මේ කියන්න ඔය ගොඩක් රූපවාහිනි නාලිකා / සමහර පේජ් එහෙම මේ වැඩේ කරන්න යෙදවුම් භාවිතා කරනවා.

ඒකෙ දී කරන්නේ සාමාන්‍යයෙන් අපේ කැමරා සෝර්ස් එක වෙනුවට ලබා දෙන වීඩියෝවක් හරි වෙනත් බාහිර කැමරාවකින් ලැබෙන වීඩියෝ සෝර්ස් එක ලයිව් එකක් විදියට පෙන්නුම් කරන එක

ඒකට  facebook විසින්ම පහත යෙදවුම් අනුමත කරලා තියෙනවා.

BlueJeans

  • විඩියෝ සබඳතා එකවර 100ක් පමණ කලමණාකරනය කරන්න හැකියාව මෙමගින් ලැබෙනවා ඕනම ඩිවයිස් එකකින්.

 

BumeBox

  • Live Prompter provides community interaction and curation support for influencers and media during Facebook Live events..

EasyLive

  • Cloud and API-based video production platform, dedicated to live streaming

 

LiveU Solo

Wireless live HD video encoding featuring one-touch streaming to Facebook Live.

iStreamPlanet

  • iStreamPlanet supports Facebook Live streams.

Ooyala

  • Ooyala Live streamlines the creation and management of cloud-based TV channels, and live events.

Shindig

  • Adds multi-camera, remote feeds, pre-recorded and video chat questions from audience members.

Stage TEN

  • Create live shows with mobile, webcam, and game feeds from anywhere.

StreamShark

  • StreamShark delivers innovative end-to-end live streams with native FB Live integration.

Telescope

  • With Telescope’s LIVE STUDIO, power Facebook Live streams, engage viewers and display real-time graphics

Vidpresso

  • Vidpresso:LIVE helps stream multiple cams, replies and graphics in a FB Live stream.

Wirecast

  • Stream professional live video with multiple cameras, graphics, effects, transitions and more.

Wowza

  • Wowza supports Facebook Live streams.

 

මේ වෙබ් අඩවි වලට ගියොත් මේ මෘදුකාංග පාවිච්චි කරන්නේ කොහොමද කියලා වැඩි විස්තර තියෙනවා. සමහර ඒවා මුදල් ගෙවලා ලබාගන්න ඕන සේවා

වැඩි විස්තර බලන්න  මෙතනින් ගිහින්

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,