Follow Me
Kushiya
Follow Me

Latest posts by Kushiya (see all)

Emoji? emoji කිව්වම කවුරුත් දන්නවනේ.දැන්නම් ඉතින් මැසේජ් එකක් යවනකොට emoji එකක් නොදාම බෑ.මැසේජ් එකක් යවද්දී ඒකට අදාළ මූණේ ඉරියව්/ද්‍රව්‍යයක්/එළවලු/පලතුරු/කෑම වගේ emoji එකක් යැව්වම ඒක කියවන කෙනාටත් ඒ මැසේජ් එක නිවැරදිව තේරුම් ගන්නත් පුළුවන්.අද මම කියන්න යන්නේ emoji ගැනනම් නෙවෙයි Unicode.org සමාගම අලුතින් නිකුත් කරන්න සූදානම් වන Emoji 11.0 අලුත් අප්ඩේට් එක ගැන.

2018 පෙබරවාරි මාසේ Unicode කිව්ව විදියට ඔන්න Unicode 11.0 version එක 2018 ජූනි 5 වෙනිදා නිකුත් කරන්න සියල්ල සූදානම් කරලා තියෙනවා.Unicode සමගාම කියන විදියට නම් 2018 අගභාගය වෙනකොට Apple,Google,Microsoft,Samsung වැනි සමාගම් වලිනුත් මේ අලුත් Unicode 11.0 version එයාලාගේ usersලට පාවිච්චි කරන්න පුළුවන් කියලා.

මොනවද මේ අලුත් emoji ටික?

Unicode 11.0 හි අලුත් emoji සෙට් එකට softball, kangaroo, llama, partying face, parrot, lobster, ඇතුළු emoji අප්ඩේට්ස් 157ක් ඇතුලත්ව තියෙනවා කියලා තමයි ආරංචිය.

New Emojis

 

මුලුමනින් අලුත් Unicode ලකුණු(emoji) 66 ක් Unicode 11.0 හි තියෙනවා.පහළින් මම ඒ 62ත් දාන්නම් අපේ SL Geeks ෆෑන්ස්ලට බලාගන්න.

🦡 Badger
🦢 Swan
🦚 Peacock
🦜 Parrot
🦞 Lobster
🦟 Mosquito
🦠 Microbe
🥭 Mango
🥬 Leafy Green
🥯 Bagel
🧂 Salt
🥮 Moon Cake
🧁 Cupcake
🧭 Compass
🧱 Brick
🛹 Skateboard
🧳 Luggage
🧨 F
🥏 Flying Disc
🥍 Lacrosse
🧿 Nazar Amulet
🧩 Jigsaw
🧸 Teddy Bear
🧮 Abacus
🧾 Receipt
🧰 Toolbox
🧲 Magnet
🧪 Test Tube
🧫 Petri Dish
🧬 DNA
🧯 Fire Extinguisher
🧴 Lotion Bottle
🧵 Thread
🧶 Yarn
🧷 Safety Pin
🧹 Broom
🧺 Basket
🧻 Roll of Toilet Paper
🧼 Soap
🧽 Sponge

 

 

New Emojis

මීට අමතරව, Unicode 11.0 හි Emoji කොටස් 4 ක් එකතු කරලා තියෙනවා.මේවා අනුපිළිවලින්(such as a woman with curly hair or a man with red hair)//add links නමුත් emoji යතුරු පුවරුවේ වෙන වෙනම චරිත ලෙස නැතුව දැනට තියෙන මිනිස්සුන්ගේ emoji වල අනු චරිතවල විදියට තමයි මේවා එකතු වෙන්නේ.

🦰 Emoji Component Red Hair
🦱 Emoji Component Curly Hair
🦲 Emoji Component Bald
🦳 Emoji Component White Hair 

Unicode 11.0 emoji ලැයිස්තුව බලන්න (62 emojis + 4 emoji components = 66 new emoji code points)
Emoji 11.0 emoji ලැයිස්තුව බලන්න (157 total new emojis)

ඔන්න එහෙනම් emoji ඔක්කොම ටික එක වීඩියෝ එකකින් බලාගන්න

(ඉහත emojis වෙනස් විය හැක)

New Emojis

හරි දැන් හිතන්නේ කවද්ද මේක එන්නේ කවද්ද අපිට මේවා පාවිච්චි කරන්න පුළුවන් කියලා නෙහ්.ෆේස්බුක්,ට්ව්ටර් වගේ ජාලවල නම් අප්ඩේට් එකකින් ඉක්මණට වෙනස් කරන්න පුළුවන්,ඒත් ඉතින් අපේ ෆෝන් වල OS එකට එන්න නම් ටික දවසක් යයි.

June—August 2018
Twitter
EmojiOne
Facebook
Microsoft

September—December 2018
Google
Apple

January-February 2019
Samsung

Unknown
WhatsApp

වැඩිදුර කියවන්න ආසනම්,

Unicode 11.0 Release Notes
Unicode 11.0 Emoji List
Emoji 11.0 Emoji List

 

ඊළග පොස්ට් එකෙන් සෙට් වෙමු!

මම, Kushiya 

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only