Follow me

Facebook Geek

Facebook Geek යනු ෆේස්බුක් තුළ පළවන වටිනා Geek ලිපි ගීක් ඔබ වෙතට ගෙන එන නව විශේෂාංගයකි. ඔබටත් මෙවන් ලිපි හමුවුවහොත් අප ෆේස්බුක් පිටුව වෙත දන්වන්න.
Facebook Geek
Follow me

 

1. volume buttons වලට මැදින් තියන දිග button එකෙන් සිංදුව play/ pause කරන්න

 

2. අහන සිංදුවෙ ඉස්සරහට ඉක්මනට යන්න (fast forward) කරන්න ඒ මැද button එකම දෙපාරක් එක ලඟ press කරන්න. ඒ දෙවෙනි press එක press කරගෙනම ඉන්න සිංදුවෙ ඔයාට යන්න ඕන තැනට වෙනකම්.

 

3. අහන සිංදුවම ආපහු අහන්න ඕනා නම් ඒ button එකම එක ලඟ තුන් පාරක් press කරන්න. ඒ තුන් වෙනි press එක press කරගෙනම ඉන්න සිංදුව rewind වේවි.

 

4. සිංදුවක් skip කරන්න ඕන නම් ඒ මැද button එක එක ලඟ දෙපාරක් press කරන්න.

 

5. කලින් සිංදුවට යන්න ඕනානම් ඒ මැද button එකම එක ලඟ තුන් පාරක් press කරන්න.

 

6. calls answer කරන්නත් ඒ button එකම එක පාරක් press කරන්න.call end කරන්න තව පාරක් press කරන්න.

 

7. incoming call එකක් ignore කරන්න ඒ button එක press කරගෙනම ඉන්න.

 

8. call එකක ඉන්නකොට තව call එකක් එනකොට කලින් එක cut කරන්නෙ නැතුවම අලුත් එක answer කරන්න ඒ මැද button එක එක පාරක් press කරන්න. අලුතෙන් ආව call එක cut කරලා ආපහු hold කරපු call එකට යන්න button එක තත්පර 2ක් press කරන් ඉන්න.

 

9. පොටෝ ගන්නත් ear pods වල volume up down button press කරලා පුලුවනි.

 

 

 

Anupama Bhagya ගේ මුහුණු පොතෙන්

අදහස් දක්වන්න

අදහස්

Share your vote!


  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only