මේ දින වල (නොවැම්බර් 11 සිට 17 දක්වා) Daraz එකේ 11.11 sale එක පැවැත්වෙන බව අපි හැමෝම දන්නා කාරනාවක්. මෙහිදී 85% දක්වා discounts එක්කම තවත් ගොඩක් offers ලැබීමට නියමිතයි. මෙයට සමගාමිව SL Geek අපි, Canon (Metropolitan) සහ Daraz සමග එකතු වී ඔයාලගෙන් එක් අයකුට Canon IXUS 185 කැමරාව Giveaway එකක් කිරීමට තීරණය කළා.

හැමදේටම කලින් ඔයාල හැමෝටම භාවිත කරන්න පුළුවන් රු.500 ක Coupon code එකක් පහල මම දාල තියනවා. Daraz Mall එක සඳහා මේ vouchers පාවිච්චි කරන්න පුළුවන්.
Coupon Code – PASI3000

වැඩේ ඉතාමත් සරලයි.
Step 1 – Follow Canon Store on Daraz – https://click.daraz.lk/e/_7mReU
ඉහත link එකෙන් ගිහින් Daraz හි Canon Official Store එක follow කරන්න.
——–
Step 2 – Follow SL Geek on Instagram – https://instagram.com/slgeek
ඉහත link එකෙන් ගිහින් Instagram හි SL Geek Profile එක follow කරන්න.
Leave a Reply