ColorOS 12 update එක ලැබෙන්නෙ මොන දුරකතනවලටද?

Oppo සමාගම විසින් Android 12 os එක මත නිශ්පාදනය වූ ColourOS 12 2022 වසරේ මුල් හීදී ලබා දෙන බව දෙසැම්බර් මාසයේ දී අපට දැනුම් දුන්නා.ඉන්පසු ඔවුන් ·

Feb 1, 2022 දින Twitter පණිවිඩ්ඩයක් මගින් පෙබරවාරි මාසයේදී ColourOS 12 beta update එක ලබා දෙන බව නිල වශයෙන් නිකුත් කලා.පහත තිබෙන devices 6 ටම පෙබරවාරි මාසයේදී ColourOS 12 beta update එක ලබා දෙයි.

ColorOS 12 Beta Update ලැබෙන Devices

01. OPPO Reno5 F
02. OPPO Reno4 F
03. OPPO F19 Pro
04. OPPO F17 Pro
05. OPPO Reno4 Pro
06. OPPO Reno4

author : Vishwa