මොකද්ද මේ YouTube Vanced කියන්නෙ? සරලව කිවුවොත් Youtube Primium හා සමාන Features තියන app එකක්. YouTube Vanced වල තියන Features තමයි
1.Built-in Adblocker
2.Background Playback
3.Forced HDR Mode
4.Override Max Resolution
5.Secondary Themes
6.Repeat Videos
7.Preferred Resolution & Speed
මේ Features Youtube Primium එකේ තියනවා.ලංකාවෙ හුගක් අයට Youtube Primium එක Buy කරන්න බෑ.ඒ නිසා එයාලා Mod Apks පාවිච්චි කරනවා.Mod apks Phone එකේ Security එකට හොද නෑ.ඒ නිසා google සමාගමෙන් මෙ YouTube Vanced නිර්මාණය කරලා තියනවා.

YouTube Vanced නිකුත් වූවාත් සමග විශාල ජනප්‍රියතාවයකට පත් විය.කෙසේ වෙතත් මේ අතිශය ජනප්‍රිය Youtube Vanced Project එක නවතා දමන බව එහි සංවර්ධකයින් විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.මෙයට හේතුව වන්නෙ Google සමාගමේ තිබිනෙ නීතිමය හේතු බව ඔවුන් පවසා ඇත.
YouTube Vanced App එක බාගත කර ගැනීමට තිබ්බ Links ඇතුලු සියල්ල ඔවුන් විසින් අයින් කර තිබෙනවා.YouTube Vanced App එක දැනට භාවිතා කරන අයට කිසිදු ප්‍රශ්නයක් නොවන අතර ඉදිරියේදී ඔවුන් ට කිසියම් කාලසීමාවක් මෙම app එක භාවිතා කිරීමෙ හැකියාව නොලැබෙනු ඇත.දැනට YouTube Vanced පාවිච්චි කලද කිසිදු update එකක් ලබා දෙන්නෙ නෑ කියලා ඔවුන් පවසා ඇත.
Leave a Reply