Youtube Go app එක නවතා දමයි….®📲

මම අද කියන්න යන්නෙ low end smart phones පාවිච්චි කරන අයට එච්චර හොද ආරංචියක් නෙමේ…..

අගෝස්තු මාසයේ සිට වහාම Youtube Go App එක නවතා දමයි.මෙය Google සමාගම විසින් දැන් දින කිහිපයකට කලින් දැනුම් දී තිබේ……..

Youtube Go App එක 2016 වසරෙදී Low End Smart Phone සදහා Google සමාගම විසින් නිකුත් කරන ලදී.

Youtube App එකේම Edition එකක් වෙන අතර මේ මගින් අන්තර්ජාල සම්බන්දතාව ගැටලු පවතින ස්ථානය වලදී අඩු අන්තර්ජාලය වේගයක් ඔස්සේ Youtube සදහා ප්‍රවේශ වීමේ හැකියාව ලැබුණා…

එසේ උවත් මේ වන විට Youtube App එකත් low end smart phone සදහාද පාවිච්චි කර හැකි ලෙස දියුණු කර ඇත…

දැනට Youtube Go app එක භාවිතා කරන අයට අගෝස්තු මාසයේ සිට www.youtube.com හෝ Youtube App එක වෙත පිවිසීමට සිදු වෙයි…..