Microsoft ආයතනය එළබෙන 24 වෙනිදා උදෑසන windows 95 වලින් පසු පවත්වන දවන්තතම keynote event එක පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. එසේම මෙලෙස නිකුත්කිරීමට යන්නේ windows 11 බව සඳහන්. ඉතින් මේ ලිපියෙන් අපි කතා කරමු කොහොමද download කරලා අපේ පරිගණකයට install කරන්නේ වගේම අලුත් features මොනවද කියල.
Windows 10 iso file එක පහතින් අරගන්න පුළුවන්. මේ links වලින් වැඩි පිරිසක් download කරන නිසා download quota එක exceed වෙලා ඇති. මේ links, SL Geek අපි නිතරම update කරනවා. පලවෙනි link තුන (By SL Geek කියල තියන ඒවා) අපි upload කරන links. ඒවා ගොඩක් වෙලාවට වැඩ කරයි. එහෙම නැත්නම් පහල links බලන්න.
- Google Drive Link 1 – By SL Geek
- Google Drive Link 2 – By SL Geek (Comming Soon)
- Mega Cloud Link – By SL Geek
Links Last Update : 2021/06/17 11.05PM
Download කරගත්තට පස්සේ , Rufus download කරන්න. ඊට පස්සේ pen එක පරිගණකයට සම්බන්ධ කරලා rufus හරහා pen එක bootable විදියට හදාගන්න. Rufus මෙතනින් download කරගන්න.

දැන් සාමාන්‍ය විදියට install කරන්න පුළුවන් . Boot කරලා pen එක තෝරලා … හැබැයි මෙතැනදී පරිගණකයේ system requirements අවශ්‍ය ප්‍රමාණයට නැහැ කියලා error එකක් එනවා. ඉතින් ඒ නිසා එක විසඳගන්න dll file එකක් ඕනේ. එක මෙතනින් ගිහින් download කරගන්න.
මේ dll file එක pen එකේ sources folder එක ඇතුලට දාන්න. මෙතැනදී download වෙන්නේ dll එකක් නෙමේ. rar එකක්. මේක extract කරාම හම්බවෙන dll එක අර කිව්වා විදියට source folder එකට දාන්න. දැන් මෙතැනදී මේ file එක දැනටමත් source එකේ තියන නිසා replace කරන්න අහාවී. ඉතින් replace කරන්න කියන්න.
වැඩේ හරි.. දැන් setup එක open කරලා install කරන්න ගන්න.
මෙතැනදී ඔයාට තෝරන්න පුළුවන් files apps මකනවද කියල. ඒක අත්‍යවශ්‍ය නැහැ. මම නම් keep everything කියලා ලබාදුන්නේ. මිනිත්තු කිහිපයක් යද්දී windows install වෙනවා.
Windows වල අලුත් දේවල් මේ ලිපියෙන් අපි කතා කරමු.
ela oka pentium t4500 4gb ram bbarida