2021 හොඳම Android Apps


3
3 points

2021 වර්ෂයේ මුල් කොටසේ දැනට තියන හොඳම android apps මොනවද ? අපේ list එකේ ගොඩක් useful වගේම entertaining apps කිහිපයක්ම තියනවා. අපි ඒවා එකින් එක බලමු.

(1) Colorize

පරණ / ටිකක් අබලන් වූ තත්වයේ පින්තුර වලට අලුත් පාටවල් එකතු කරලා විශේෂයෙන්ම black and white photo වලට එහෙම විවිධ වර්ණ එකතු කරලා නවීන පන්නයේ පින්තුරයක් කරගන්න උදව් කරන app එකක්.


(2) SEYA Radio

SL Geek අපි කරන 24/7 Live Radio නාලිකාව. App එකෙන් හෝ online අහන්නත් පුළුවන්. https://radio.seya.lk/


(3) Toon Me

විවිධ effects පාවිච්චි කරලා අපේ තියන පින්තුරයක් ගොඩක් පහසුවෙන් cartoon වගේ සකස් කරලා දෙන app එකක්.


(4) Niagara Launcher

Phone එකට පාවිච්චි කරන්න පුළුවන් ටිකක් වෙනස් clean launcher එකක් විදියට හඳුන්වන්න පුළුවන්.


(5) PhotoRoom

background එක ඉවත් කරලා photo capture කරන්න වගේම ලේසියෙන්ම background එක මාරු කරන්න කියාපු app එක.


(6) Droid Cam

මේ දවස් වල නම් ගොඩක් වැදගත් app එකක් . අපේ phone එක web cam එක සහ mic එක විදියට පරිගණකයට පාවිච්චි කරන්න මේ app එක පාවිච්චි කරනවා. real time usb හරහා හෝ wifi හරහා ඉතාමත්ම පහසුවෙන් පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන්. zoom, skype , microsoft teams හැමදෙමට නියමයි.


(7) Post Box

ඩිගිටල් වෙල්බින් කියන්නේ මේ වෙද්දී ගොඩ දෙනෙක් කතා කරන දෙයක්. notifications කියන්නේ අපිව නිතරම phone එක පාවිච්චි කරන්න පොළඹවන දෙයක්. කොච්චර වැඩක හිටියත් එකපාරට notification එකක් අපි ගමන් අපිව distract වෙනවා. හැබැයි post box එකෙන් අවශ්‍ය notifications විතරක් අවශ්‍ය වෙලාවකට ගෙන්නන්න පුළුවන් නිසා ගොඩක් දුරට phone usage එක අඩු කරගන්න පුළුවන්.


(8) SL Geek

SL Geek අපේ app එකත් දාගන්න කියලා ආරාධනා කරනවා. අලුත්ම tech news සහ updates ඔයා ගාවටම ගෙන්නගන්න පුළුවන්.



Like it? Share with your friends!

3
3 points
SL Geek

0 Comments

Your email address will not be published. Required fields are marked *