සුභ දවසක් හැමෝටම. අද කියලා දෙන්න යන්නේ කොයි කවුරුත් දන්න හදුනන IDM -Internet Download Manager ජීවිත කාලෙම Expire නොවී යූස් කරන හැටියි. ගොඩක් දෙනා IDM භාවිතා කරනවා Downloads  සදහා. මම දැක්ක වේගවත්ම Download Manager එක. කොච්චර වේගවත්ද කිවහොත් IDM එකෙන් Download වෙනකොට Web browser එකෙන්වත් අපිට Internet Access අමාරුයි ඔක්කොම Data ටික අදින්නේ IDM එකට. මේක Patch එකක්. අපි බලමු නිවැරදිව Patch කරගන්නේ කොහොමද කියලා.

පහලින් Download කරගන්නකො. 6.28Mb විතරයි තියෙන්නේ.Zip එක Extract කරගන්න කලින් ඔයාගේ  virus guard එහෙම Disable කරන්න. සාමාන්‍ය දෙයක්නේ virus guard වලින් Crack/Patch අල්ලන එක. හරි virus guard එක Disable කලාට පස්සේ zip එක Extract කරගන්න.

idman628build16 කියන exe එක Install කරගන්න. දැනටමත් ඔයාගේ PC එකේ IDM තියෙනවනම් අලුත් IDM එක install කරන්න කලින් පරණ ඒක uninstall කරලා Pc එක Restart කරන්න. හරි මේ IDM එක install කලාට පස්සේ. Extracted Folder එකේ තියෙනවා Patch එක. Patch ඒක උඩ Right ක්ලික් කරලා Run as Administrator දෙන්න. දැන් පහත පරිදි දැකගන්න පුළුවන්.

Patch Button එක Click කරන්න. එතකොට Open වෙන Window එකට ඔයාගේ IDM Install උන Path එකට ගිහින් idm.exe එක හොයලා Select කරලා Open කරන්න.

හරි දැන් Patch වෙනවා. හරිම සිම්පල්.

දැන් PC එක Restart කරලා එහෙම ඔයාට ඕන කාලයක් IDM භාවිතා කරන්න පුළුවන්. මතක තියාගන්න කවදාවත් මේක Update කරන්න යන්න එපා. එහෙම කලොත් patch කරපු එක මැකිලා යනවා.

එහෙනම් හැමෝටම සුභ දවසක්! නැවත හමුවෙමු!

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now