EZ Dinum – තෑගී දිනන ක්‍රමය


4
4 points

EZ Dinum යනු මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩිම වේගයෙන් ව්‍යාප්ත වන නවතම වෙබ් අඩවියකි. මෙය ඩිජිටල් ලොතරැයියක් ලෙස හැඳින්වීමට හැක. මෙය 100% ශ්‍රී ලංකික සහ විශ්වාසවන්ත වෙබ් අඩවියක් ලෙස නිර්දේශ කිරීමට හැකි අතර සියලුම ජයග්‍රාහකයින් තේරීම් වඩාත් විනිවිද භාවයකින් යුක්තව කිරීමට EZ Dinum කටයුතු කරයි. EZ Dinum හරහා smart phone, computers, groceries, tech gadgets, hotel/movie tickets, reloads, vouchers, gift cards ඇතුළු බොහොමයක් දේවල් දිනාගැනීමට අවස්තාව තියනවා.

ටිකට් රු.5 සිට ආරම්භ වෙනවා. සරලවම ඔබට අවශ්‍ය ප්‍රමාණයක් ටිකට් මිලදී ගෙන ජයග්‍රාහකයා වෙන්න අවස්තාව හිමි කරගන්න පුළුවන්. ටිකට් මිලදී ගෙන ඔබට EZ Cash, Bank transfer සහ credit/debit/frimi/genie ඇතුළු ක්‍රම වලින් එම ticket පත් සඳහා ගෙවීම සිදුකර ඒවා activate කරගැනීමට හැකියාව තියනවා. ටිකට් ඇදීමක් සිදුවුනොත් එම අදාළ ත්‍යාගය ඔබගේ නිවසටම ලැබෙනවා. අමතර මුදලක් ගෙවීමට අවශ්‍ය නැහැ.

පළවෙනිම පියවර EZ Dinum වෙබ් අඩවියට යන එක. https://www.ezdinum.com/

තිබෙන ත්‍යාගයකට ගොස් අවශ්‍ය තරමක් ටිකට් ප්‍රමාණයක් ලබාගන්න. නැවත තවත් ත්‍යාගයක් අවශ්‍යනම් මුල් පිටුවට ගොස් නැවත අවශ්‍ය ප්‍රමාණය තෝරා Participate button එක click කරන්න. දැන් ticket අවශ්‍ය තරම් ලබගත්තෙ නම්, cart වෙත යන්න. පසුව checkout ගොස් ඔබගේ විස්තර සම්පුර්ණ කරන්න.

දැන් ඔබට කැමති ගෙවීම් ක්‍රමයක් තෝරන්න.

Place order කිරීමෙන් පසුව ඔබට SMS එකක් ලැබෙන අතර ඒ හරහා ගොස් ගෙවීම සම්පුර්ණ කල හැක. නැත්නම් https://www.ezdinum.com/payment/ වෙත ගොස් ගෙවීම සම්පුර්ණ කල හැක. මෙහිදී ඔබ Bank transfer, ez cash තේරීම සිදු කලේ නම් 0777203708 අංකයට whatsapp හරහා ගෙවීම සම්බන්ධ screenshot එකක් හෝ ලැබුණු receipt එකේ පින්තුරයක් එවීම අනිවාර්ය වේ.

ඔබට සමහර විට ඉහත checkout පිටුවේ wallet යන්න සඳහන් වෙන එකක් නැහැ. wallet යනු virtual wallet එකකි. ඔබට අවශ්‍යනම් online ගෙවීම් කර wallet එකට මුදල් දමා ඒවා භාවිත කර ticket මිලදී ගත හැක. ඉහත පින්තුරයේ තිබෙන පරිදි මා විසින් ගෙවා ඇති නිසා මගේ wallet එකේ රු.470 ක මුදලක් ඉතුරු අතර මට bank transfer හෝ ez cash නොකර කෙලින්ම wallet එක භාවිත කර ගෙවිය හැක. මෙහි වාසිය නම් screenshots යැවීමට අවශ්‍ය නොවීමයි. ක්ෂණිකවම tickets activate වේ.

wallet එක recharge කිරීමට පෙර ඔබට EZ Dinum ගිණුමක් අවශ්‍යයි. එය සකස් කර wallet එක recharge කල හැක. වාසිය වන්නේ wallet ගෙවීම් සඳහා discount හිමි වීමයි . Wallet ගෙවීම් සහ recharge කිරීම් සඳහා මෙතනින් යන්න. https://www.ezdinum.com/wallet/

සමහර අවස්ථා වලදී ඔබට සිදු කල හැකි අවම ගෙවීම ඔබගේ ticket වල සම්පුර්ණ වටිනාකමට වඩා වැඩි විය හැක. එවැනි අවස්ථා වලදී ඔබ වැඩිපුර ගෙවන මුදල ඔබගේ wallet එකට එකතු වීම සිදුවේ. එසේම බැංකු හරහා සහ ez cash හරහා ගෙවීම් කිරීමේදී ඔබට ඔබගේ ගිණුමෙන් හෝ bank එකෙන් හෝ retailer කෙනෙක් හරහා සිදු කල හැකි අතර කෙසේ හෝ screenshot එකක් හෝ රිසිට් පතෙහි පින්තුරයක් whatsapp කිරීමෙන් tickets සක්‍රිය වේ.

ජයග්‍රාහකයා තේරීම 100% server based system එකක් හරහා සිදුවේ. ඒ සඳහා කිසිම පුද්ගලයකුට මැදිහත් විය නොහැකි අතර 100% විනිවිද බාවයකින් යුතුව සිදුවේ. ජයග්‍රාහකයින් email සහ Facebook Youtube හරහා දැනුවත් කෙරේ. එසේ ජයග්‍රහණය කරන සැමට නිවසටම ත්‍යාග ලැබෙන අතර අමතර කිසිම මුදලක් ගෙවීමට අවශ්‍ය නොවේ.

වැඩි විස්තර දැනගන්න SL Geek Video එක බලන්න.


Like it? Share with your friends!

4
4 points
SL Geek

5 Comments

Your email address will not be published. Required fields are marked *